Saturday, 26 October 2013

1.කුළුදුල්ම හීනයක්

මුහුකුරා නොගිය පෙම 
කෙසේ කවියක් වීද.........
අනේ නුබ දනී නම් 
හදපතුල විනිවිදුම ..........
පෙනෙණු ඇත 
පතුල් හද පුරා රැදී පෙම් හීන...........



8 comments:

  1. "අනේ නුඹ දනී නම්
    හදපතුල විනිවිදුම......."

    බැහැයි කියලා පටන් ගත්තට පුළුවන් කියලා පටන් ගත්තු ගමන්ම ඔප්පු කරලා තියෙන්නෙ.
    ලස්සනයි ඔමා. කවිත් දිගටම ලියන්න.
    :-)

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රියා මේ බ්ලොග් එකේ පළවෙනිම කොමෙන්ට් එක ඔයාගෙන්

      Delete
  2. මොනවද අනේ බෑ කියල තියෙන්නේ ...... මේ තියෙන්නේ ලෙසටම...

    ReplyDelete
  3. ඔබේ හදවතේ ඇඳි පෙම් හීන තටු සලා
    …හෙමි හෙමින් ඇවිත් මගෙ හීනකට ඉඟි කලා
    …හදපතුල විනිවිදුම දකින රිසියෙන් බලා
    …ඉන්නවා මම තවම නැද්ද ඔබ ඇහැරිලා

    ReplyDelete
    Replies
    1. මේ බස්සියේ අපි බස්සෝ නෙමේ ඈ :)

      Delete
    2. මේ කවිය කියන කෙල්ලට කොල්ලා දෙන උත්තරේ ලිවුවෙ මැට්ටියේ.... :P

      Delete
  4. ///…ඉන්නවා මම තවම නැද්ද ඔබ ඇහැරිලා/// හූඌ ඈ මන් කිවුවේ මේකට ඈ බස්සොනේ රෑ තිස්සේ නිදියන්නේ නැත්තේ හූඌ ,,

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං