Sunday, 27 October 2013

2.මතකය

කීතු වුණු මල් හීන ...
මත  මහිත තවරාන..
පෙගුණු මතකයන්ගේ අපුල විදිමිය රෑට ..
එවැනි ඒක රෑ පැයක..
දිටිමි මම නුබේ රුව ...
බොදව ගිය සිතුවමක ..
මැකුණු සිත්තමක් ලෙස ...........

11 comments:

  1. නැවත නුඹ ගැන මතක මංපෙත ......
    හිත අද්දරට කැදවා ගන්නට
    බොදව ගිය නුඹේ සිතුවම ......
    නැවත සිත්තම් කරන පැතුමින්
    අදින්නට පාට තැවරුවෙමි ....
    දෙනෙත් කදුලින් බොද කරන්.....
    ඔන්න නංගා හිතට ආව සිතුවිලි මාත් කුරුටු ගෑවා...
    ඔයා දිගටම ලියන්න...සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ශානු ,,,කොමෙන්ට් කරද්දී අනිත් දවසේ කවියෙන්ම කරන්න ඕනේ හොදේ

      Delete
  2. බොදව ගිය සිතුවමක
    මැකුණු සිත්තමක් ලෙස
    දකින මුත් ඔහුගෙ රුව....
    ගලෙක කෙටු අකුරක්ව
    තිබෙන තුරු නුඹේ පෙම
    ඔහු ඔඹේ නාමයෙන්..
    හිදිනු ඇත දරා පෙම.....

    කවිය ලස්සනයි ඔමා.
    මගේ හිත ගත්තෙම
    "බොදව ගිය සිත්තමක...
    මැකුණු සිත්තමක් ලෙස...." කියන කොටසයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ,, thanks ප්‍රියා

      Delete
  3. මකා ලන්නට අමිහිරි මතක
    දුරු කරන්නට අපුල අතීතය
    ගොඩ නගන්නට විජිතය
    එන්නම්ද මම නැවත.........

    මැකුනු සිතුවම අඳින්නට
    හැඩකර රටා මවන්නට
    දෙනවාද නුඹෙ සුරත
    එක්ව ගමනක් යන්නට............

    ReplyDelete
    Replies
    1. හැම රැයක රිදෙනතුරු දෑස් කෙමි
      හිදින්නේ එනකල්ය නුබ මවෙත
      ඇදිදාට මැකුණු රුව දෑස් දෑස් ඉම
      රැජින මම වන්නෙමි නුබේ සොදුරු විජිතයට

      Delete
  4. බොඳව ගිය මතකයන්
    සිහිකරන් තවම ඔබ
    විඳින දුක් වේදනා
    නිමවෙයන් ඉක්මණට

    ReplyDelete
  5. අහිංසක මල් හීන
    …පෙති තලා - හද පෙලා
    …සඳ සාවියගෙ මූණෙ
    …වැහි වලා - අතුරලා
    …මගේ පින් මදි කමට
    රිදවලා - හඬවලා
    …ඉගිල්ලුන දුර ඈත
    …තාම මං තනි වෙලා....

    ReplyDelete
  6. bonda unath numba ada sthuwamak lesa..... athithe numba hadakara sithuwaamaki mata.... yali kedinakawath api ape nounata.... sinayen wth yali anna ma wetha....... adarei man thawama numba hata.....

    ReplyDelete
  7. @ඔමාලි ලස්සනයි නංගි , ඔය මගේ ඔමාගේ හීන බ්ලොග් එකට ඇවිත් නැද්ද ?

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං