Wednesday, 13 November 2013

14.මගේ වෙහෙර නුබ

සුදු වෙහෙර නුඹයි....
මා වැලි මළුව වෙමි පිනට..
සුදෝ සුදු නුඹ  අහස ..
ඉරිතැළුණු පොළව මම ...


14 comments:

  1. පාළු අදුරු නිල් අහස මමයි
    ඈත දිලෙන රන් තරුව ඇයයි

    ReplyDelete
  2. මටත් මතක් වුණේ දේශක අය්යා කියපු ගීතයමයි... ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ අනේ නිල් අහසේ තරු කොයින්ද වර්ෂෝ

      Delete
  3. ආදරයෙදි හොදම දේ ආදරය කරන කෙනාට උපමා කිරීමත් ආද‍රෙ තරම පෙන්නන විදියක් නේද ඔමා?

    පද ටික අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි එහෙමයි ආදරේ කරන්නේ ඉදගෙන :)

      Delete
  4. වෙහෙරයි වැලි මළුවයි අතර සම්බන්ධයත් එක්ක අහසයි පොළවයි ගලපගන්න බෑ මට

    ReplyDelete
  5. ඒ දෙක දෙකක්නේ .. අර විදියටත් පුළුවන් මේ විදියටත් පුළුවන් ,, :( අපෝ අනේ මොකක්ද අප්පා

    ReplyDelete
    Replies
    1. හරියට අහසයි වැටකොලුයි වගේ..

      Delete
    2. ඔමා තිසරගෙ ප්‍රශ්ණේ මටත් ඇතිවුනානේ....

      Delete
  6. පුන් සද නුඹයි මට
    තනි තරුවක්ව
    ලග ඉන්න
    ඉඩ දුන්න..

    ReplyDelete
  7. අමාරුම දේයි කරන්න ට්‍රයි කොරනම දේයි ඔය ඉරි තැලුනු පොළොවේ තියන ගල් හිත් වල මල් පුප්පවන එක කියනවනේ

    ReplyDelete
  8. වෙහරක් ලග වැලි මලුවක් වෙලා ගිය පොලවක්
    කවදාවත් ඉරි තැලිලා යන්නේ නැ අනේ
    අහසක් ඉදිරියේ උනත් බැබලෙවි සත්තමයි...

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං