Monday, 4 November 2013

9.හුදෙකලාව

පව්කාර  මගේ හිත ඔහේ මොරගහපුදෙන් ,,,,,,,
මට  නුඹව අහිමි ලොව වල් වැදී ගියපුදෙන් ,,,,,,
හීන පොදි මා වටේ කවටකම් කරපුදෙන් ,,,,,,,,
රත්තරන් මං මෙහෙම හුදෙකලා වෙච්චදෙන් ,,

14 comments:

  1. අනේ මාව මරන්නෝ...

    ReplyDelete
    Replies
    1. ඔයාට අද මොනාහරි වෙලා වගේ ඔව් :(

      Delete
  2. අපූරුයි අපූර්වී..

    මොරගසන නුබේ හිත
    අතැර යා නොදේ සිත
    වල් වැදී යන ලොවට
    ගොඩ වදින්නම් නැවත

    ReplyDelete
    Replies
    1. ස්තුති ,,ඔයත් ලස්සනට ලියලා

      Delete
  3. නුඹ - අඹ බ'යන්න

    ReplyDelete
    Replies
    1. ඔව් මයි තිසර ස්තුති ඔයාට

      Delete
  4. ඇයි තමා තමාටම දඩුවම් දී ගන්නෙ. වැරද්ද නිවැරදි කර ගත හැකිනම්.
    කවිය ලස්සනයි ඔමා. පහුගිය ටිකේ බලන් හිටියා මොකද කවි නැත්තෙ කියලා.

    ReplyDelete
    Replies
    1. හමාදම ලියද්දි ඔයාලට කරදරයක්ද කියලත් හිතුණා ඒකයි ප්‍රියෝ

      Delete
  5. මෙන්න ඔමයියා අයෙත් ලියනවෝ.....පළුවෙන් හිටියේ :B

    ReplyDelete
    Replies
    1. හි හි ශානුච්චි ,, හූඌ

      Delete
  6. වල් වැදී ගිය හීන මල් නැවත පිපේවා!
    කඳුලු කැට බොඳවෙලා සිනහ රැලි නැගේවා!

    කවි ලියන්න තරම් හිත නිදහස් නෑ ඔමා. ඔන්න අමාරුවෙන් පද දෙකක් ගැටගහ ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුති ,,, මන් දාන්නව යශෝ .. මොනා කරන්නද හිත සැහැල්ලු කරගන්න බලන්න

      Delete
  7. ලස්සනයි... හුදකලාවත් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති තුෂානි මාව බලන්න එනවට

      Delete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං