Tuesday, 12 November 2013

13.ඔව් මයි

ඒ ගැහැණියක් ... නැහැ නැහැ පිරිමියෙක් 
වෙන්න බැහැ අර අර ...
පිස්සුද නැහැ ඒ ගැහැණියක් ,,
ඔයා කොහෙද අනේ දන්නේ ආන් අර
ඔව් ඒ ඉන්නේ ගැහැණියක් ,,,
එතකොට අර .. ඒ ඉන්නෙත් ගැහැණියක් 
ඔව් මයි ගැහැණියක් තමයි ..
ඈ එතකොට අරයත් ගැහැණියක්...
මෙයත් ගැහැණියක් ඔව් ඔව් 
ඔව් ඔයා හරි දෙන්නම ගැහැණු .
ඈ නෑ ඒ දෙන්නම පිරිමි ...
හෑ.. ඔව්මයි නැහැ අනේ පිස්සුද...
පිස්සු නෙමේ අන්න අන්න දැක්කද 
හුටා ඔව්මයි...ඉදගෙන 

21 comments:

  1. පට්ට යකෝ ...!!!!!
    දෙකටම නැහැ තමයි ..!!!!

    ReplyDelete
  2. දැනගෙන මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. දැනගත්තට ලැබෙන හෝ කරන්න දෙයක් නැතිවුණාට මිනිස්සු ඕවා බලන්න හරි කැමති

      Delete
  3. නියමයි. :-!
    SLS සහතිකේ අර ගත්‍ත ජාතික වයාපාරයක් වෙන්න ඇති. ගනන් ගන්න එපා!

    ReplyDelete
  4. ලිංග භේදය කියන්නේ භෞතිකව සංජානය එක්ක සහ කල්යත්ම හැඟීම් එක්කත් විස්තාරණය වන දෙයක්. සමාජ සම්මතය කියලා බලන කෝණෙන් බැලුවම අසම්මතයයි කියලා අපිට පේන දේ උන්ට සම්මත වෙන්න පුළුවන්, හරියට අපේ රටේ මිනිස්සුන්ට යකදුරුකම් සම්මතයි කියලා පෙනුනට අරාබියට ඒවා මිත්‍යාදෘශ්ටික ලෙස පෙනෙන විදියටම. බොහෝවිට මෙවන්වූ ලිංග විපර්යාසයකට පත්වීම හුදෙක් වුවමනාවෙන්ම කරගන්නේ එක් එක් මානසික තත්වයන් වල ඉන්න ඇත්තන්. මේක අතිශ්‍යයින්ම මානුෂීය කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් .. මාත් එයාලව පිළිකුල් කරන්නේවත් හෙළාදකින්නේවත් නැහැ ,, සමහරු උපතිනුත් තවත් අය සමාජ ඇසුරෙනුත් ඒ දේවල් වලට බැදෙනවා ,, ප්‍රසිද්දියේ නරක දේ නොකරනවානම් අපිට ඔවුන්ට විරුද්ධ වීමට නොහැක

      Delete
  5. හෙහ් හෙහ් බොටත් හිතෙන දේවල්

    ReplyDelete
    Replies
    1. නිකන් ඔහේ ලීවා ඊට පස්සේ ෆොටෝ එකක් දැම්මා අනේ ,,

      Delete
  6. මක්කු උනාම මොකෑ.. සැක්සියට ඉන්න කොට...

    ReplyDelete
  7. කිසි කේස් එකක් නෑ.. අපිත් ඉන්නවා එයාලත් ඉන්නවා

    ReplyDelete
  8. උනුත් ඉන්නවා අපිත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. යකෝ දේශකයත් මං කිව්ව එකම කියලා. මං ඒක එහෙම දැක්කේ නෑ මේක කොටද්දි හරිය

      Delete
    2. බොරු කියන්න එපා ඉදගෙන ඈ :)

      Delete
  9. එක් එක් ජාතීන්
    එක් එක් ආගම්
    එක් එක් වර්ණයන්
    එක් එක් සංස්කෘතීන්
    එක් එක් ආසාවන්
    අවසානයේ
    ඔවුන්ද
    අපමෙන්
    මනුසතුන්ම වේ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔයාලා හැමෝගැනම සතුටුයි ඉදගෙන ඔව්

      Delete
  10. අම්මපා ඉදගන්නකන්ම බලාගෙන හිටියද?

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං