Monday, 18 November 2013

15.පුංචි පුතු



කලාපිරි සද වගේ
 කුස පුරා දග දාපු 
පුංචි පුතු මා තුරුලේ 
 නුබේ සුවද මට දීපු 


12 comments:

  1. මේ ඩින්ග නම් මරු ඔන්න. . .

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එක දැකලා ලියන්න හිතුනේ මගියෝ

      Delete
  2. ඔබේ හැඩ රුවැති.......
    මගේ සුවදැති.........
    පුතෙකු දිය හැක.....
    ඔබේ තුරුලට......

    ReplyDelete
  3. පද පේලිය ලස්සනයි ඔමා. අරුත් දෙක තුනක්ම ආවා මට නම්.

    දග කරන පුංචි පුතු
    දෙස බලා හිනහෙන්න…
    දොඩවනා අරුත් සුන්
    වදන් අහගෙන ඉන්න…
    ආදරෙන් නලල සිඹ
    එක වරක් සනසන්න…
    පුංචි පුතු වෙනුවෙන්ම
    යලිත් අපි එක්වෙමුද?…

    ReplyDelete
    Replies
    1. ඔයා ඇත්තටම කවිකාරයෙක් ප්‍රියා ,, සමහර විට මේ දක්කම ඔයාගේ දරුවා මතක් වෙන්න ඇති

      Delete
    2. ඇත්තටම ඔමා, දරුවෙක් ගැන දැක්ක ගමන් දැන් මතක් වෙන්නෙ පුංචි සුරංගනාවිව තමා.
      ඔයත් හොද කිවිඳියෙක් තමා. නැත්නම් ෆොටෝ එකක් දැකලා කවි සිතුවිලි පහල වෙන්නෑ හැමෝටම.

      Delete
    3. ස්තුති අයියේ

      Delete
  4. ශෝට් ඇන්ස් ස්වීට්..

    ReplyDelete
  5. ummaaaaaaaaaaaah

    ReplyDelete
  6. අපූර්වි නංගි අදමයි ඔයාගේ බ්ලොගයට ආවේ. හරියට කියවන්න වෙලාවක් නැහැ දැන්. ආයිත් ඉක්මනින්ම එන්නම්. ඔබට ජය!!!

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං