Friday, 8 November 2013

11.බාදුරාවක් මි

ලස්සන ..සුවඳම සුවඳ ..
ලෝකෙටම පේන්න 
පෙති විහිදගෙන ඉන්න...
පාට පාට ලස්සන ලස්සන සමනල්ලුන්ට 
රොන් බී සැනහී පියඹායන්න ඉඩදෙන ..
තවත් සමනලයෙකුට රොන් උරන්න දී....
පියඹා යන්න ඉඩදෙන ..
සමනළ වේශයෙන් එන බඹරෙකුට වුව පෙති විහිදාගෙන ඉන්න ...
රෝස මලක් නොවී බාදුරාවක් වුණෙමි  ...

 නුඹ සිරගත කොට මරාගෙන කන්න ___හි හි :) 

24 comments:

  1. බුදු අම්මෝ....

    මේවාට කියන්නේ බය හිතෙන කවි කියලයි.

    ReplyDelete
    Replies
    1. හි හි අපි එහෙමයි ,,නිදිමරගාතේ හිතෙන ඒවා අනේ

      Delete
    2. MEWWA HASTHOPAK KRAMA KAI, NEVE, NIYAMA SHORT & SWEET KAVI.

      Delete
    3. //HASTHOPAK// මේක තේරුනේ නැහැ ,, එත් තැන්කු ඇනෝ

      Delete
  2. ලොකු ගල් ගෙඩියක් හෝ යකඩ කෑලි කිහිපයක් අරං ගිහින් ඔබන්න ඕනි අර බාදුර ගොට්ට ඇතුලට.. ආයි තව යාලුවො ඇතුල් කරගන්න බැරි වෙන්න..

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මල කඩලා විසිකලානම් අහවරණේ ඉදගෙන ඈ

      Delete
  3. //නුඹ සිරගත කොට මරාගෙන කන්න//
    මල කෙළිය‍යි. මේ මොකෝ මේ අද කේන්තියෙන්ද ලියුවෙ. අනෙ අම්මෝ බයේ බෑ. o_O

    ReplyDelete
    Replies
    1. හි හි ඔහේ නිකන් ලීවේ ඉතින් බාදුරාවක් වෙන මොනාද කරන්නේ

      Delete
  4. දැන දැනත් අහිමි වන....
    බව මගේ ජීවිතයා....
    දැන දැනත් උරුම වන....
    බව නියත මරණය....
    කඩුපුලෙන් විනද දුක්....
    තෙරක් නැති නිසා මම....
    තුරුලු වෙමි බාදුරා....
    කුමරියගෙ ළැම වෙතට....

    ReplyDelete
    Replies
    1. ජීවිතයා... = ජීවිතය....
      විනද... = වින්ද....

      Delete
    2. ලස්සනයි ප්‍රියෝ අදත් කවිය ..

      Delete


  5. බාදුරා ගොටුවක් වී නුඹ සිටිනා ඉසව්වේ
    සැරි සැරුවෙමි කුහුඹුවකු වි සතුටින් මම නිදැල්ලේ
    සමනළයෙකු ,බඹරෙකු වි නුඹේ කුසගිනි නිවන්නට බැරි වේලාවේ
    නුඹ කුස පුරවන අදිටන පිරු මා සිතුවිල්ලේ
    හිත හදාන පැන්නෙමි බාදුරා ගොටුවට හිත සැනසිල්ලේ
    දැන් ඉතින් විකපන් බාදුරා මලේ ඇති වෙන තුරු සැනසිල්ලේ

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ ///දැන් ඉතින් විකපන් බාදුරා මලේ ඇති වෙන තුරු සැනසිල්ලේ// හි හි නියමයි

      Delete
  6. kasada bandinawa kiyanne ithin siya diwi thora karagannawa wage deyak thamayi....

    ( sinhala crash una )

    ReplyDelete
    Replies
    1. අත්දකිමෙන්ද කියන්නේ ඔබතුමා

      Delete
  7. “ඔව් ඉදගෙන“ කෑල්ලත් තිබුනනං මරු...

    ReplyDelete
    Replies
    1. බාදුරාවක් උනෙමි ඉදගෙන :)

      Delete
  8. හරි නරකයි සමනලයා ;)

    ReplyDelete
    Replies
    1. තරුවා වගේ නරක සමනලයෙක්

      Delete
  9. කුරුටු ගෑ ගී පොතින් පාර හොයාගෙනයි ආවේ... දිගු ගමනකට සුබ පැතුම්!

    ReplyDelete
  10. ස්තුති වර්ෂා ...දිලිනියා මගේ ලාලුවානේ

    ReplyDelete
  11. සෑහෙන බයානකයිනේ..

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං