Saturday, 2 November 2013

8.මගේ ආදරේ

පෙමින් එලියවුණ.... 
නුබේ හද....
පිංබර එකකී....
මගේ ආදරේ ..
සත්තයි භාවනාවකි ....

15 comments:

  1. නුඹේ ආදරය නමින් ලියවුනු කවි පද ......
    ලස්සන රටාවකි........
    ඒ තුලින් නික්මුන මනරම් තාලය.......
    අපේ ආදරය කලාවක් කෙරුනි...

    ReplyDelete
  2. ලස්සනයි.
    ඇත්තමටම සීයට දෙසීයක් එකගයි. පිංබර හදවත් දෙකක් එක් වීම යනු භාවනාවක් තමා.

    ReplyDelete
  3. මේ දාල තියෙන පින්තූරෙ දැක්කම කවි ලියන්න අමතක වෙනවා. මම මෙතෙක් කාලයකට බලාපු ලස්සනම ඇනිමේශන් ෆිල්ම් එක තමයි UP.

    ReplyDelete
    Replies
    1. මාත් ආසාවෙන්ම බලපු එකක් ,,

      Delete
  4. ස්නේහය භාවනාවකි සිත් පහන් වෙන
    ආලය වියමනකි දෙහදක් එක් කරන
    රාගය රස ගුලාවකි ගත ගිම් නිවන
    ජීවය මැවේ මේ ගෙත්තම රැඳුන තැන

    ReplyDelete
    Replies
    1. මක්කා හරි කවියක් ලියන්නම එපැයි කියලා ආපහු ආව. මේක ඉතින් අපේ කැටපත් පවුර නෙව. :)

      Delete
  5. yes බේබි ,,, keep calm and කවි ඉදගෙන :)

    ReplyDelete
  6. හප්පටසිලි සිලි...

    ReplyDelete
    Replies
    1. ඇයි තලුවෝ බය වුනාද ඉදගෙන ඈ

      Delete
  7. ඇත්තටම ඉදගෙනද ඔය කවි ලියන්නේ ඈ..

    ReplyDelete
  8. ඔව්.. ආදරය භවනාවක්

    අදයි මේ පැත්තට ගොඩ වුනේ ....

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං