Tuesday, 5 November 2013

10.පෙම්වතාණනි

චිත්‍රාවක් නොවූවත් මා උන්මාද 
කොතරම් තනිකමක් මට වද දුන්නාද 
සැම දුක් සෝ නිවා කර හද නින්නාද
නුඹයි දීග ගාමිණී ඩෙල් ලැප් රජිද 

(ප . ව ) තිබ්බ එකම ෆොටෝ එක ඒකයි  

19 comments:

  1. SHOAK KAIYAK NEDA

    ReplyDelete
  2. රජා හොදින් බලාගන්න

    ReplyDelete
  3. ලැපට ඒ තරම් ආදරේද?

    ReplyDelete
    Replies
    1. හි හි ඔයාලට යාළුවො හිටියට මට නැහැනේ ප්‍රියා

      Delete
  4. අපේ බස්සාටත් ඉස්සර අපි කියන්නෙ "ලැපත් එක්ක ගොඩ ගිය අයියා" කියලයි. බස්සා කොතනද ලැප එක්කො කරේ, නැත්නම් ඔඩොක්කුවෙ ලැප දිගඇරගෙන. ;)

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් කුළුල්ලෝ ,, මාත් එහෙම තමයි අප්පා ,, දැන් ඒ කියාපු තැන් දෙකේ කවුද ඉන්නේ ඈ ඉදගෙන ? :)

      Delete
    2. දැන් නම් ඉතින් ඒ තැන් දෙක බුක් කරගෙන ඉන්නෙ මමම තමයි. :P

      Delete
  5. එතකොට පණ්ඬුකාභය වෙන්නෙ ?
    තිඹිරිගෙයද.. :)

    ReplyDelete
    Replies
    1. හි හි හ්ම්ම්ම් ඔව් ,, ඇයි ඔමාගේ හීන

      Delete
  6. ඩෙල් ගාමිණි.....වෙල් ඔමාව හොඳින් බලාගන්න. වෙල් මාළු පෙන්නන්න බැහැ.

    ReplyDelete
  7. දෙල්ද? හැපුයි ;)

    ReplyDelete
  8. ලැපේ කී බෝඩ් එක කැඩිලාද මේ වෙන්ස් එකක් හයි කරගෙන ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. නැහැ කැඩෙයි කියලා තමයි .. ලේසියට

      Delete
  9. මට ලැපියෙක් නැහැ... ඉන්නේ පී පෝ කෙනෙක්... ළඟදීම එයා මැරෙයි වගේ...මේ ටිකේම පණ අදිනවා... :(

    ReplyDelete
  10. මොකෑ මේ ඉටිරෙදි අන්දවලා ගාමිණිගෙ යටට?? ඔව්ව ඇන්දුවම ඌට රස්නෙයි නේ..

    ReplyDelete
    Replies
    1. පුදුම ඩස්ට් එකක් තිබ්බා ඒකයි, පාර හැදුවා ඒ පැත්තේ, පස්සේ ගලවුවා :)

      Delete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං