Tuesday, 10 December 2013

18.පොදු සතුරා

ඔබ මට ලැදිය..............................................මම සිතයි
මගේ සැතිරියට හිතවත්ය ............................මම දනියි
ඔබ මගේ ඉටුදෙවියාය ................................මම සිතයි
ඇයගේ රහස් මට ගෙනෙන්නාය .................මම සිතයි
මා සනසවන්නාය .......................................මම සිතයි
ඇයව හෙළාදකින්නාය.................................මම සිතයි
නමුත් ඇයට සතුරු නොවන්නාය..................මම නොසිතයි
ඔබ ඇයගේත් ඉටුදෙවියාය .............................මම නොසිතයි
මගේ රහස් ඇයට කියන්නාය..........................මම නොසිතයි
ඇය ශක්තිමත් කරන්නාය...............................මම නොසිතයි
මාව හෙලාදකින්නාය .....................................මම නොසිතයි
ඔබ අපේ පොදු සතුරාය ..........................මාත් ඇයත් නොසිතන්නෝය අපව විනාශකරන්නාය.............මිතුර...... ඔබ අපේ පොදු සතුරාය මිතුරිය මාගෙන් නොව ...........................ඔහුගෙන් ප්‍රවේසම් වෙන්න


28 comments:

  1. එළස්.. මරු අර්ථකතනය..

    ReplyDelete
  2. හොඳයි හොඳයි මගේ සතුරා ඔබේද සතුරා නම් ඔබ මගේ මිතුරාය

    ReplyDelete
  3. එකෙන්ම නියමයි.... හැබැයි ඕමා පොදු සතුරා වූ ඔහු ගුණගරුකයි ඇයට වඩා .. ඇය නිරතුරු ඔබේ විනාශය අපේක්ෂා කරන්නියක්. අනුන් ඔබට වෛර කරන ලෝකයක ඔබ පමණක් මෙත් වැඩීමෙන් පළක් නැහැ.

    කවිය ගැන කිසිම වාදයක් නැහැ ...නියමයි ......

    ReplyDelete
    Replies
    1. මං මේක ඔහේ ලියපු එකක් සහන

      Delete
  4. අවසානෙදි තමයි වැඩේ තේරුනේ...

    ReplyDelete
  5. Niyamayi oma. Katha dekak na.

    Kohomath oonama thanakadi pala proyojana ganne oya kiyana podu sathura thama.

    Oya leda velaa hitiya tike meka paluvata gihin thibune.

    ReplyDelete
    Replies
    1. ඔව් කාලෙකින් ආවේ

      Delete
  6. මීට හොඳ නැද්ද. ඉග්‍රීසි බ්ලොග් එකක් කියවන එක. මමත් සිංහල බ්ලොග් ලිවීම නවත්තන්න යන්නේ.

    ReplyDelete
    Replies
    1. @ මාතලන් මම අද ඉදල නැවැත්තුව...

      Delete
    2. පල යන්න කෙන්ජා උඹට මේක තව සුට්ටකින් අමතක වෙනවා.. හැක් හැක්..

      Delete
  7. මේ වගේ සඳැන් කවි දානකොට මෙන්න මෙතෙන්ට ගොඩවෙලා එතනින් දාන්න ලස්සනට එළිවැට එනවා,http://siwpada.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේක ඔහේ ලියාගෙන ගියේ නලින් අයියේ කවියක් නෙමේ තැන්ක්ස් ඊලග පාර කරන්නම්

      Delete
  8. ටිකක් වෙලා කප්පනා කොරලා කොරලා අමාරුවෙන් තේරුම් ගත්තා..🌟 🌟 🌟

    ReplyDelete
  9. අප දන්නා සත්‍යක් ඉතා අපූරැ හා නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමක්! අපූරැයි අපූර්වියේ......

    ReplyDelete
  10. ඒ ඒක මාරයිනෙ..ලස්සනයි ආ ...ඔහොම යං

    ReplyDelete
  11. අමුතුම සිතුවිල්ලක් ! නියමයි අපූර්වි...

    ReplyDelete
  12. තේරෙන්නේ නැහැ බොල , කියන එකක් හිංගලෙන් කියාන් , , මේ සිග් සැග් නැතිව , , ,

    ReplyDelete
  13. මම මේ තාම කම්පනා කරනවා..

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං