Wednesday, 11 December 2013

කුවේණි හිත හොද


බුකිය මගේ ගොඩබිමයි ...
බ්ලොග මගේ නිවසට සමයි ...
සයිබරයම යාළුවොයි ..
හිත හොද  යක්ෂණි මමයි 

51 comments:

  1. බ‍යේ බෑ මේකිව විස්වාස කොරන්ඩ. . .

    ReplyDelete
  2. ඉතින් අපිට පාන්ද? :v

    ReplyDelete
    Replies
    1. ඒම එලවන්ඩ බෑ අපිව :P

      Delete
    2. කොනිත්තලා මරන්නේ :)

      Delete
  3. කුවේණි උඩට කිසිම දෙයක් අදින්නේ නෑ.මෙතන විශාල විකෘතියක් කර තිබෙනවා.විජය සුදු ආර්යයෙක්.කුවේණි කළු වුනත් ඔහු ඇවිස්සුනේ ඉදිරියට නෙරා ගිය ගැට තන් නිසාළු.කුවේණි සිනමා පටය ඉතිහාසය විකෘති කළා.මෑතක් වනතුරුම කාන්තාවන් ඇන්දේ ඉනට රෙදිකඩක් පමණයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ,මං මගේ බ්ලොගේ ලියලා තියෙනවා කුවේණි ගැන ලිපියක්, අපේ ඉතිහාසයෙත් විවිද මුලාශ්‍ර සසදලා බලද්දී එකිනෙක පරස්පර වෙන තැන් එමටයි ,,..

      Delete
  4. පොටෝවලට අනුව නම් යක් කුලේ නෙමෙයි වගේ. හැබයි ඉතින් මේ රටේ වැඩි හරියක් ඉන්නේ යක්කු තමයි.. ඉඳගෙන.. ඉඳගෙන විතරක් නෙමෙයි .. හිටගෙනත්

    ReplyDelete
    Replies
    1. හොද නැහැ මගේ වචන අගේන් and අගේන් කොපි කරෝන්ගා ඉදගෙන මෙයා ,,නෝටියා

      Delete
  5. අනෙ අම්මෝ බයේ බැරුවෝ.

    පුංච් සුරන්ගනාවියක් කියලා වෙනස් කර ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මං පුන්ති සුලන්ගනාවී තමයි ඉදගෙන

      Delete
    2. හපෝ හපෝ ඒකත් ඉදගෙනද?

      Delete
  6. හොදට තිබ්බ යක්ස රට කෑවේ කුවේණි තමා....

    ReplyDelete
    Replies
    1. යැස් බේබි මං ඉදගෙන කාගෙන කාගෙන ගියා

      Delete
  7. වා......ව්! මං විජය උනානං......

    ReplyDelete
    Replies
    1. රාජ් මොකෝ විජේ මොකෝ

      Delete
  8. අපුරියා හරි අපූරියක්ම තමා කරන වැඩ ඉදගන

    ReplyDelete
  9. හිත හොද වුනත් යක්ශණියක්නේ.. අපිට ශුවර් නෑ ඉතින්..

    ReplyDelete
    Replies
    1. යක්ෂණියක් උනත් ගැහැනියක්නේ කියයි කියලා හිතුවේ ඉදගෙන

      Delete
    2. අපි කියයි එහෙම..

      Delete
    3. හි හි පව් ඉදගෙන නොකියම ඉදි

      Delete
  10. "අපි බුකියට එනකොට
    කෙල්ලොත් යයි නින්දට
    හායි කියල කිව්වම
    නෑ රිප්ලයි තව මට"

    නිකමට මෙහෙම හිතුන.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වේලාවෙන් උදේ 9 ත් 11 අතර සහ රෑ 8 ත් 12 ත් අතර ඉතාම යෝග්‍යයි

      Delete
  11. මේ මොකද්ද අලුත් බොග් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය නිකන් ඉන්න ගමන් කවි වගේ එවුවා ලියන්න හැදුවේ අනේ

      Delete
  12. Replies
    1. පලුවන් එකෙක් ඉන්නවානං ඔය කමෙන්ට් එකේ තේරුම කියහල්ලා , ඕක කියවන්න සරල ක්‍රමයක් තියනවා , පුළුවන්නං හොය පල්ලා

      Delete
    2. උඩ කොමෙන්ට් එක කෙටුවේ චුටි නංගි නේද මාමේ ?

      Delete
    3. විහිළුවක් නෙවෙයි ඇතක්තට කියන්නේ

      Delete
    4. අප්පට සිරි සිoහලේන් දාපු නැති එකම හොදයි නැත්නම් කෙන්ජි තුමා ගේ කතාවක් වගේ ..අටම් ගේ කමෙන්ටුවත් :D :D :D :P

      Delete
    5. mja nka yq;a;s lshkak tmd... :D

      අපූර්වියට තාම මේක තේරිල නෑ වගේ අටම් අයියෙ :D

      Delete
    6. මට මුලින්ම තේරුනා ඒත් කොමෙන්ට් ප්‍රමාණය වදිකරගැනීමේ අරමුණ පෙරදැරිව බොරුවට හිටියා ඉදගෙන :)

      Delete
    7. පල පල බොරු නොකිය :P

      Delete
  13. බුකිය වෙලානෙ මගෙ නිවස :'(

    ReplyDelete
    Replies
    1. මොන කලන්නද මල්ලියා ඉතින් ඕක ලෝක සොබාවය :)

      Delete
  14. මට මතක් උනා මංජුල වෙඩිවර්ධනයන්ගේ " මගේ ආදරණීය යක්ෂණී" නව කථා පොත. තවම මට කියවන්න ලැබුනේ නෑ. ඉක්මනටම හොයා ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කියවලා මටත් කියන්න

      Delete
  15. හ්ම්ම්ම්ම්ම් කවිය ලස්සනයි ...

    ReplyDelete
  16. පුහ් මෙයා දාන අහිංසක තෝක්...... අහිංතක විජය කුමාරයට 64 න් එකක් පෙන්නලා ඒ අහිංසකය නලක් කොලේ කවුද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කොනිත්තලා මලන්නේ මල් කොල්ලෝ ,,

      Delete
    2. අපි අහුවෙයි ඔව්වට... හැක් හැක්

      Delete
  17. hondata hitapu ape oma akkiwa kuweni kale kauda yako?pau ahinsaka kella...

    ReplyDelete
  18. ආපු පලවෙනි දවසේම මාව බය කරා

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං