Thursday, 12 December 2013

නිරුවතේ මාරුව

ගැහැණුන් උනා දාපු ඇඳුම් 
ආයෙම ඇග ලාගනිද්දී 
ගහකොළ නිරුවත් වෙන අපූරුව
දුටිමි සිසිරයේ හිම පියළි අස්සෙන් 

30 comments:

  1. හා ඒකට කමක් නෑ ඒගොල්ලේ අරවා බලන්න බැරි කමටයි ඇස් වහන් හිටියේ රෙදි ටික පොරවන්.. මරු අයිඩියා එකක්..

    ReplyDelete
    Replies
    1. මේ ඇසින් දුටුවා ඉදගෙන

      Delete
  2. මොනවා කියන්න ද දන්නෙ නෑ මෙවට

    ReplyDelete
  3. හෙහ්.....හෙහ්....හේ....

    ReplyDelete
  4. ටුටිමි කියම්නෙ මුකක්ඩ ඈ ? :D

    ReplyDelete
    Replies
    1. කවියෙ අදහස නියමයි :)

      Delete
    2. ටුටිමි එක හැදුවා .. it was a mistk මෙයා .. තෑන්ක්ස් මල්ලි

      Delete
  5. කෙටියි ඒවගේම රසවත් අපූ

    ReplyDelete
  6. මටත් ලැත්දයි අයියෝ.

    ReplyDelete
  7. උඹේ කවි ඉතා සරළයි, හැබයි පට්ටයි. කවියක රස වැඩිවෙන්නේ අඩු වචන් ටිකකින් ළොකු කතන්දරයක් කියන කොටයි.

    ReplyDelete
  8. ඔමා දැන්නම් කවි මාස්ටර් කෙනෙක් වෙලා... අපූරුයි ඈ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොදයිද ? ඇක්චුවලි යශෝ මං මේක ලීවේ උදේ දත් මදින්නේත් නැතුව ඉදගෙන :)

      Delete
  9. ඒකත් මාරම මාරුවක් නේද??? :D
    කවිය නම් අපූරුයි...

    ReplyDelete
  10. මේ හීතලේ හොදට ඇදන් හිටින්.. නැත්නම් නැති අසනීපත් එනවා..

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් මට අමාරු වුණා හොදටම dinesh , දැන් නම් හීටර් දාගෙන ඇදගෙන ඉන්නේ

      Delete
  11. කො කො කො
    (කවිය හැඩයි ඇ )

    ReplyDelete
    Replies
    1. තැන්කු ,,මේ ඔයාගේ පෝස්ට් එකට මට කොමෙන්ට් කරන්න බැහැනේ කීපාරක් ට්‍රයි කලාද ඒත් බැහැ දමිත් අයියේ ,,තැන්කු

      Delete
  12. ඔමා එන්න එන්නම ශාස්ත්‍රීය වෙන පාටයි.

    ReplyDelete
    Replies
    1. යැස් යෑස් දැන් ටිකක් ඔළුව ඉදීම ගන්න ඕනේ ,, හි හි තැන්කු

      Delete
  13. අදහස නං මරු :) ඒ වගේ ම අලුතෙන් බ්ලොග් එකට අන්දලා තියෙන ඇඳුමත් මරු

    ReplyDelete
  14. උඩ ඉදන් පෝලිමට හැමෝම මෙයාව මුරුංගා අත්තෙ තියලා.දැන් ඉතිං ඔය උඩ ගියා මදැයි....දැන් බහින්නකො......... ලස්සනයි අක්කෙ

    ReplyDelete
    Replies
    1. හි හි මං දැන් පැරිෂුට් එකේ යනගමන් ඔව් ඉදගෙන

      Delete
  15. 'MANCHI TIKIRI MARI' kohomada oma akkige tikiri mole..

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං