Friday, 20 December 2013

වැරදි මලට වහපු අහිංසක බඹලා

මා රුසිරු විද..මුදු සුවද සිප..
නොයා පියඹා දුර..
වැටුණේ කිමද මල් කෙමිය මත
පුදන්නම් මුළු ජීවිතය නුබ ළගම
රැදෙන්නම් දිවි අතිතුරුම ඔය ඇස් ළගම
කිවූ ඔබ පියබන්න... 
පිටවෙන්න කීම වෙහෙසෙන්නේ
මා තුළ මියෙන්න පැතුම් පිරු හිත අරන්




10 comments:

  1. බ ඹ ලා පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ....................!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. බා...දුරා මල ඔබය ළදේ.......මා වසගයක් කෙරූ........

    ReplyDelete
  3. මට අර සත්තුවත්තෙ ඇනකොන්ඩා පවුල මතක් වුනා.

    ReplyDelete
  4. එහෙම තමා ඔමා. ගොඩක් උන් අලි දෙන්නම් කොටි දෙන්නම් පණ දෙන්නම් කියලා ලන් වෙන්නෙ රොන් ගන්න විතරයි.

    මල රැකෙන්න මල දැන ගත ‍යුතුයි.

    ReplyDelete
    Replies
    1. එල කියමන මල්ල....

      Delete
    2. තෑන්ක්ස් කෙන්ජි අයියා.

      Delete
  5. යන අයට යන්න දෙන්න...
    හොඳ කෙනෙක් හොයාගෙන එයි..
    ලස්සනයි ..
    නෙත ගැටුනේ අද..හෙට ඉඳං හැමදාමත් එන්නම් බ්ලොගියට

    ReplyDelete
  6. සීතල සඳ එළියේ
    පිපුන සුවඳ මලේ
    නෑඹුල් සුවය පැතූ
    බඹරෝ නුඹ නාඩන්.....

    ReplyDelete
  7. මලත් පව් .. බඹරත් පව්...! දෙන්නම පව් .

    ReplyDelete
  8. ඇයි බබරෝ පෙම් මල අත ඇරලා
    ඔබ යන්නේ වෙන මල් සොයලා....

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං