Wednesday, 25 December 2013

නත්තල් ගහ පාමුල

වැඩුණු යේසුස්ට... පිටුපා 
බිලිඳු යේසුස් ..සොයන
හිස්  මිනිසුන් 
දුටිමි ...
නත්තල් ගස මුල 
බෝතලේ සිපගෙන 

හැමෝටම සුබම සුබ නත්තලක් වේවා ,,,,,,,,,,,

31 comments:

  1. නියම දෙයක් කියලා තියෙනවා ඔමා.

    අපේ මිනිස්සු නත්තල කියලා හදුනගෙන තියෙන දේ ගැන හිතත්දි ඇත්තටම දුකයි. මිනිස්සු නියම නත්තල කවදා හදුන ගනීද???????

    ReplyDelete
    Replies
    1. සුභම සුභ නත්තලකුත් පැතුවා...............

      Delete
    2. ස්තුති අයියේ සුබ නත්තලක්

      Delete
  2. හරියම හරි අපූර්වි නඟේ! ඒක තමයි තත්වය. මේවා දැකලා ජේසු තුමාගේ දෑස් කඳුළින් පිරිලා ඇති..
    ඔබට සුභ නත්තලක් නඟේ!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ,, ස්තුති ඔයාට

      Delete
  3. ලෙසටම සුපිරි සිතිවිල්ල....

    ReplyDelete
  4. කතාව ඇත්ත ....!

    ReplyDelete
  5. සිතුවිල්ල හොඳයි ඒත්......ඇයි මේ බෝතල් එක්ක මෙච්චර තරහා..

    ReplyDelete
  6. ඇත්ත..බෝතල් කොච්චර කැඩෙන දවසක්ද, නෙහ්...

    ReplyDelete
  7. අඹේ අනිත් බ්ලොග් එකට අපිට එන්ඩ දෙන්නේ නැ පොඩ්ඩක් බලහං

    ReplyDelete
    Replies
    1. ඈ ? අරුන් දෙන්නා මරා ගන්න හින්දද දන්නේ නැහැ අයියේ දැන් බලන්න ආපහු :)

      Delete
  8. සුභ නත්තලක් වේවා අක්කණ්ඩි.සෑහෙන්න ඇත්ත කියලා තියෙන්නෙ.ඒත් ඉතිං වයින් එහෙම ඒ ගොල්ලොන්ගෙ ශුද්ධ වූ පානයක්ලු නේද??

    ReplyDelete
    Replies
    1. තනිකර මිදී වලින් හදන්නේ ඒ වයින් එක

      Delete
  9. කියලා තියෙන දේ නම් හරියටම හරි.. ඔයාටත් සුබ නත්තලක් ...

    ReplyDelete
    Replies
    1. සුබ නත්තලක් තුශී

      Delete
  10. බීමෙන් තොර නත්තලක් දැක නැත. වෙසක් අය සුරාමේරය කිව්වට ක්‍රිස්මස් අය එහෙම එකක් කියන්න ඕනැද ? මම ඔව්වා හරියටම දන්නේ නැතෝ. ඒත් මම දන්නා හැටියට ඒක අවුලක් නෙවෙයිනේ.
    හිස් මිනිසුන් කිව්වේ නත්තලට බොන නිසාද ?

    ReplyDelete
    Replies
    1. නැහැ ඒක ඊට එහා ගිය හිස්කමක්

      Delete
  11. පට්ටයි අපුවෝ, කෙටි ඒ වගේම අර්ථවත්

    ReplyDelete
  12. නත්තල විතරක් නෙමේ. අද හැම අවස්ථාවකට ම වෙලා තියෙන හෙණේ මේකයි ඔමා.

    ReplyDelete
  13. සුභ නත්තලක් වේවා..................

    ReplyDelete
  14. ඔබට සුභම සුභ නත්තලක් වේවා (ජීවමානයි ජේසුස් ස්කයිප් යාච්ඤා කණ්ඩායම)

    ReplyDelete
  15. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං