Thursday, 23 January 2014

දියවන්නාව ද මගුල් පොකුණද

ගරුතර සංඝරත්නයෙන් 
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 
ගායක ගායිකාවන්ගෙන් 
සම්භාව්‍ය නළු නිළියන්ගෙන් 
හොර මැර තක්කඩිගෙන් 
ඇමති පුතාලගෙන් අවසරයි
ඊළගට පෙන්වන්නේ ....


35 comments:

  1. ඊලගට පෙන්නන්නේ..... සෙලුව පෙන්නා ඡන්දෙට විද්දා......

    ReplyDelete
  2. මේක තමා ඉතිං අපුරුවියො..

    ReplyDelete
  3. හෙළයා හෙලුව වනනා හැටිය

    ReplyDelete
    Replies
    1. අන්තිමට් යමක් ඉතිරිවේද

      Delete
  4. අපූරියටත් බැරියැ චන්දේ ඉල්ලන්න......

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද ඕවට සුදුසුකම් මහත්තයෝ ..

      Delete
  5. Replies
    1. අපි බ්ලොග් ලිය ලියා කියෝ කියෝ ඉමු මොනරියේ අපිට කොහෙද සුදුසුකන් ;)

      Delete
    2. මොකෝ නැත්තෙ සුදුසුකම් :v

      Delete
  6. මට නම් හොරුන්ට තක්කඩියන්ට කසිප්පුකාරයන්ට ගංජාකාරයන්ට වඩා මුන් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++
      masuran...ela....

      Delete
    2. අපේ මිනිස්සු බොරුවට කියෙවුවට එයාලගෙත් දැන් ඉන්න අයගෙත් වෙනසක් නැහනේ,, අඩුගානේ දැන් අපිට පාර්ලිමේන්තුවේ දේවල් ආසාවෙන් බලන් ඉන්නහරි පුළුවන්...

      Delete
  7. නිළියන්ම 224ක් සිටින පාර්ලිමේන්තුවක එකම පිරිමි මන්ත්‍රීවරයා වී කතානායක වීමේ හීනය තමා මම මේ දින වල දකින්නෙ. :-D

    ReplyDelete
  8. ඔතන එක්කෙනෙක් අඩුයි නේ.....අර සෙක්සි ඉඟුරු අක්කා....

    ReplyDelete
  9. පීප්... පීප්... සුදු වෑන් එකක්!

    ReplyDelete
  10. පාර්ලිමේන්තුවෙ නිතරම කූඩාරම් ගහයි :D

    ReplyDelete
  11. අනේ සාදු.. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදි රටක් කියල ලෝකයා පිළිගනියි දැන් වත්..

    ReplyDelete
  12. ඊළගට පෙන්නන්නේ XX එකක්..

    ReplyDelete
  13. ගින්දර පොටෝ ටික ....සෑ කියලා වැඩක් නෑ

    අපේ රැජින ගේ ඔය වර්ගයේ පොටෝ එකකුත් දැම්මා නම් පන්කාදු පහයි ...මොකද මොනවා උනත් උන්දැත් ඔවා පෙන්නපු උත්තමාවියක් නොවෑ .ඔන්න ඔහේ

    ReplyDelete
  14. දියවන්නාව ද මගුල් පොකුණද /////
    ඔය බිත්ති දිගේ බඩගාපු පියාබන මාළු දියවන්නාවෙත් පිනයි ද දන්නෙ නෑ ......

    ReplyDelete
    Replies
    1. හි හි එහෙම කියන්න එපා බොලව් බලහල්ලකෝ කවදාහරි මේ රට ගොඩ ගන්න අපේ නිලියෝ ටික තමයි ඉදගෙන :)

      Delete
  15. දියවන්නාවේ පෙර පාසැල..

    ReplyDelete
  16. mi langata pennanne political sexy stars.....

    ReplyDelete
  17. විලි හැත්තෑවේ සීන්

    ReplyDelete
  18. පාර්ලිමේන්තුවේ ලොක්කො ටිකට වෙන තැන් වලට ගිහිල්ලා කරගන්න ඕනේ දේවල් පාර්ලිමේන්තුව ඇතුළේ තියාගෙන කරගන්න හිතුනම තමයි මේ වගේ දේවල් වෙන්නේ.

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං