Sunday, 12 January 2014

කෝ ඔවුන්

කවුද මේ සයිබරය හැඩිකලේ 
අගහරුගේ පුත්තු වත් ආවාද .....
දුරුත්තේ මුල
පොරකකා සුබ පැතූ 
ඒ සොඳුරු මිනිසුන් 
කොහේ  මකබෑ වුණිද....



35 comments:

  1. මං හිතන්නේ සෙනසුරැගේ පුත්තු ඇවිත් කියලා.
    ගනං ගන්න එපා නංගී සෙනසුරැ හැමඳාම නෑ. එඳාට පුත්තුන්ට ඇඩ්රස් නෑ. ඔබට ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි වෙන්ට ඇති තාම දවස් 12 යි

      Delete
  2. අනේ මන්දා බන් දැන් වෙන ඒවා...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මල්ලියා ..

      Delete
  3. අඩේ සිරාවට කවුද???

    මටත් හොයා ගන්න බැරුව හිටියෙ..

    ReplyDelete
    Replies
    1. ධම්නියටවත් කියන්නේ නම් නැහැ කොල්ලෝ :)

      Delete
  4. බ්ලොග් ලියන්ණ කබර හමක් තියෙන්න ඕනි!

    නොසැලෙන්, සූරියකාන්තා!

    ReplyDelete
    Replies
    1. හි හි ඒක නම් ඇත්ත ,

      Delete
    2. ඔන් කබර හන් පොරෝගත්ත ආයෝ

      Delete
    3. ඇනෝ @ ඒත් එයා පෘෂ්ඨ වංශිකයෙක්

      Delete
  5. සිරාවට කොහෙද ඈ??

    ReplyDelete
    Replies
    1. හි හි අනේ මන්ද මලේ

      Delete
  6. අපි නම් නෙමේ ඕන්. අපිව අල්ලගන්නවා නෙමේ ඕන් ඕවට. :-D

    එහෙම තමා ඔමා, බය වෙන්න එපා ඔය ඔක්කොම ආයෙත් ලබන දුරුත්තට එලි බහිනවා. එතකොට
    අල්ල ගමු. හි…

    ReplyDelete
  7. බය වෙන්න එපා සැට් එක ආයිමත් බකට එලි බහියි

    ReplyDelete
  8. මගේ ගුරා කියපු එකම තමා මටත් කියන්න තියෙන්නේ.. සැලෙන්න නරකයි.. මොකා කෑ ගැහුවත්.. මේක එකෙක්ටවත් අයිති එකක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  9. අනේ අපිනම් දන්නේ නෑ..

    ReplyDelete
  10. මිනිසා......මිනිසා......මිනිසා...

    නිවැරදි විය යුතු තැන් නිවැරදි විය යුතුමය.

    ReplyDelete
  11. ඕක ඉති මේ අවුරුද්දේ විතරක් වෙච්චි දෙයක් නෙමෙයි නෙව... හැක්

    ReplyDelete
    Replies
    1. මං ඉතින් අලුත්නේ මාමේ :)

      Delete
  12. හ්ම්.. ඇත්තටම කෝ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ තුෂි කොයි මිල් ගයා

      Delete
  13. මෙයාට බ්ලොග් දෙකක් තියෙනවා. දැන් නේ මේක දැක්කේ අක්කෝ :) 

    ReplyDelete
    Replies
    1. අනේ අනේ දැන්ද දන්නේ ,, දිනේෂ් බොස් නම් එදා ඉදන් එනෝ

      Delete
  14. අතඅරින්ඩ එපා නංගි ඉල්ලන්ඩ ගේම .

    '' එහෙම එකක් තියනවා කියලා ඇයි මට නොකියුවේ''

    ReplyDelete
    Replies
    1. අටම් @ හි හි ඉල්ලුවට බැහැලු ඕනේ නම් කාමරයක් දෙන්නම්ලු

      Delete
  15. මටනම් තේරෙන්නෙ නැතෝ..

    ReplyDelete
  16. අනෙ අපිනම් නැ ඔවට

    ReplyDelete
  17. aith april venakan niwadu gihinlu...aranchi ehemai oma akke....

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං