Thursday, 16 January 2014

කදුල සහ හාදුව

මස්කාරා නාස්තිකරන 
ඔහු මට පසක් කර හමාරය....
ලිප්ස්ටික් නාස්තිකළ 
ඔබේ ආදරයේ තරම....


43 comments:

  1. අක්කෙ //මස්කාරා නාස්තිකරණ// කියන්නෙ මොකක්ද??

    ReplyDelete
    Replies
    1. මස්කාරා කියන්නෙ ඇහි ආලේපනයක්ලු මල්ලි. (මාත් වෙන කෙනෙක්ගෙන් අහ ගත්තෙ හොදේ).

      ඒ වචනෙ ටිකක් විතර ආගන්තුකයි වගේ. :-D

      Delete
    2. ඔය අයියා කියා දීලා තියෙන්නේ ,,, මං අදහස් කලේ

      මාව අඩවන කෙනෙක්ට වඩා මට හාදු දෙන ආදරණියයෙක් වටිනවා කියන්නයි මලයෝ

      Delete

    3. මාව අඩවන කෙනෙක්ට වඩා මට හාදු දෙන ආදරණියයෙක් වටිනවා කියන්නයි මලයෝ ///
      සිබ්‍රා නිදි ඇහැරුනොත් ගුටි කිව්වාලු

      Delete
    4. කවුද සීබ්‍රා අනේ හි හි

      Delete
    5. චතුරංග අයියා දන්න ඒවා...නෝනගෙන් නේ අහගත්තේ???

      Delete
  2. පටන් ගත්ත සැනින්ම තොල් ආලේපන නාස්ති කරන එකා ඉක්මනටම මස්කාරා නාස්ති කරනවා ඔමා.

    මොකද එහෙම් උන් ගාව ආදරයට වඩා තියෙන්නෙ වෙන දෙයක්.

    ඔයා ලස්සනට අදහස ලියලා. අර උඩ ඉන්න දැරිවි දැකලා මටත් ඇඩෙනවා :'(

    ReplyDelete
    Replies
    1. හි හි තැන්කු අනේ මගේ මේ කුරුටු බුරුර්ටු වලට කොමෙන්ට් කරනවට

      Delete
  3. සරලයි පුදුමයි..

    ReplyDelete
    Replies
    1. හි හි ඔය මට නින්ද යාගෙන එද්දී ලියවෙන එවුවා සැමෝ

      Delete
  4. සැමා කිව්ව එක හරි.. බලන්න පරිකල්පනය කොච්චර දුර අදහස් ප්‍රකාශනය මගින් ගෙනයනවද කියලා.. ජය වේවා ඔමා

    ReplyDelete
  5. සරල වුනාට ගැබුරුයි අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අක්චුවලි .බඹ 10 ක් යට ඉදන් ලිවේ ඔන්න

      Delete
    2. ලිදක බැහැලද දෙවියනේ ලිවුවේ?? හි… හි……

      Delete
  6. කියෝපු ගමන් හිනා ගියා. මරු අදහස!

    ReplyDelete
    Replies
    1. තැනකුයි කුරුට්ටියේ

      Delete
  7. මට මේ කමෙන්ට් නැත්නං මේක තේරෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. red ලේබල් එකක් කාරිය ගහලා හවස් කොරේ බලන්ටකෝ

      Delete
    2. අම්මප නලියො මටත් එහෙමමයි

      Delete
    3. දමිත් @පිරිමි ඔහොම්මමයි

      Delete
  8. අඩේ මන්දා මේ මොනාද කියලා ..හැක් හැක්
    මම මේ කම්පනා කරේ මමත් මස්කාර නාස්ති කරන පොරක් ද කියලා ..???/ම්ම්ම්ම්ම්ම්ම්
    බලමු ටිකක් හිතලා ...

    ReplyDelete
    Replies
    1. මල්ලි මස්කාරා නැතිකරන්න නම් ලාස්තිවෙන්න එපා ඉදගෙන හොදේ

      Delete
    2. ඉඳගෙන හරි හිටගෙන හරි ,ඔය සිද්ධිය නවත්වන්න බෑ ,මට නම් ,
      මස් කරා ගාන්න එපා කියනවා අපරාදෙ නේ ..එහෙම හොදයි නේ ඉඳගෙන.

      Delete
    3. සහෝදර @පිරිමි ඔහොම්මමයි

      Delete
  9. වචන ටිකයි .. අදහස් ගොඩයි ..

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක පටන් ගත්තේ ඒ වගේ ෂෝට් දේවල් වලට ස්තුති ,,ඔබ මෙහි පලවෙනි වතාවට දැක්කේ,,

      Delete
  10. පොඩි නිසදැස් වලින් ලොකු අදහසක් දෙන්න පුළුවන්. මස්කාරා කියන වචනේ දන්නේ අද නමුත් දැකලා හුරු පුරුදු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තැන්කු විශ්ව ..මේ බ්ලොගේ ඇති චුටි චුටි මේ වගේ එවුවා ඔහේ නිකන් නිදිමතේ ලියන ඒවා තමයි

      Delete
  11. නියමයි ඈ.. සිරාවටම..

    ReplyDelete
  12. අපූරැයි අපූර්වී! පඳ පේලි කිහිපයකින් වඳන් දහසක අදහසක්!! ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ...අයියේ

      Delete
  13. මස් කාරයෝ එක්ක යාළු නොවී මාළු කාරයෙක් එක්ක සෙට් වුනානම් මස් කාර ප්‍රශ්ණ ඇතිවෙන්නේ නැහැනේ. :D

    ReplyDelete
  14. oma akke niyama adahas tika.maskara noga innada?virahawa amathaka karala dannada?me Dekama karanna tikak amaru deyak....ekai prashne...

    ReplyDelete
    Replies
    1. @ඔමාලි එහෙම බැහැනේ නඟා ටිකක් පොස් වෙන්ට ඔවුවා ඔක්කොම උලන්ට ඕනේ

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මේක ගැන කොහෙදෝ කමෙන්ට් එකක දැක්කා.. මම දැනන් හිටියේ නෑ මස්කාර කියන්නෙ මොනාද කියල.. අර "තරම " කියන වචනේ නිකන් නෝන්ඩියට දාපු එකක් කියල හිතුනෙ .. මට හිතුනෙ නිකන් හාදු දෙන ආදරේ බොලඳ වැඩියි වගේ එකක්..
    …අද තමයි මස්කාරා කියන්නෙ මොකද්ද කියල දැනගත්තෙ .. ඉතින් හොයාගෙන ආවා මේ කවිය.. ලාවට මතක තිබුණ කුවේණි තමයි ලියල තියෙන්නෙ කියල..
    …ඔන්න ඔහොමයි එක වචනයක් නිර්මානයක් උඩු යටිකුරු කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. එලස්
      උම්මා දෙන්නේ ආදරේට ,, උම්මා දෙද්දී ලිප්ස්ටික් නාස්ති වෙනව
      කදුළු දෙන්නේ ආදරේට නෙමේ,, ඉතින් අඩද්දී මස්කාරා දියවෙලා යනවා ,,

      Delete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං