Thursday, 30 January 2014

උනානම් මමත් පොඩි කූඹිච්චියෙක්

මගතොට දී දකින දකින තැනදී 
මටත් සිපගන්න තිබුණා..එයාව 
මුමුණන්න තිබුණා ඇතිතරම් 
ලංවෙලා ඒ ඇස් ළගම... 
 කවුරුත්ම 
නොබලාවී අපි දිහා 
රුදු උකුසු ඇස් වලින්...
උනානම් මමත් පොඩි  කූඹිච්චියෙක්  ..




ප/ලි 
at@ කුඹි රොත්තක් දිහා බලාගෙන 

29 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. එතකොට එයාටත් කූඹියෙක් වෙන්න වෙනවනේ ....!

    ReplyDelete
    Replies
    1. නැතුව ගෙම්බෙක් වෙන්නැය

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයත් හිතන දේවල් හයියූ ……

      කොහොම උනත් ඔහොම දකින පොඩි දේනුත් කවි සිතුවිලි පිබිදෙන්නෙ හොද කිවිඳියන්ටයි.

      Delete
  4. එයාට දිමියෙක් වෙන්න වෙනවා එතකොට.....

    ReplyDelete
  5. මට තිබුනනං සීනි ටිකක්...

    හලනවා සේරෝම්

    තොගේ පෙම ඇඹරෙන්න..

    ReplyDelete
    Replies
    1. හෆෝ දුෂ්ට සිතුවිලි

      Delete
  6. පුංචි පඳ කිහිපයකින් අදහස් ගොන්නක්! එයයි දක්ෂතාවය. කවියා විසින් දැක යුත්තේ හැමටම පේන දේ වෙනස් අයුරිනි. ඔබට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. thanks අයියේ මං කවිකාරියක් නෙමේ අනේ,ඔහේ දැනෙන එවුවා ලියාගෙන යනවා

      Delete
  7. "උනානම් මමත් පොඩි කූඹිච්චියෙක්"
    මේ ගැන දවසක රචනාවකුත් ලියමුකො.

    ReplyDelete
    Replies
    1. සසිදුවෝ මං අපුරි තමයි හි හි

      තිලිණ@ හ්ම්ම් ලියන්නම් කට්ටිය හිනාවෙයිද මන්දා

      Delete
  8. කිව්වත් වගේ කූබිච්චියෙක් වෙන්න තිබුන නම් හොඳයි කියලා මටත් හිතෙනවා...

    ReplyDelete
  9. හෙහ්, ලබන ආත්මෙවත් කුඹියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු..

    ReplyDelete
  10. තුෂානි@ හි හි ඒකනේ//

    දිනේෂ් @ ම නමින් පින් අනුමෝදන් කරන්න

    ReplyDelete
  11. අපූරු සිතුවිල්ලක් ඔමා... හැබැයි ඉතින් කූඹි ලෝකෙ අනිත් කූඹින්ට පෙනෙයි නේද? හි හි....

    ReplyDelete
    Replies
    1. ඇයි දිලිනියෝ කුඹින්ගේ වැඩේම හම්බෙන හම්බෙන කුම්බියා ලග නතර වෙලා මොනාද කියන ඒකනේ , ඒ නිසා අපිව දකින අය සැක කරන එකක් නැහැ උම්මා දෙනවා කියලා හි හි

      Delete
  12. අනේ වෙයං උඹ කූඹිච්චියෙක්,
    ලැපේ එල්ලි නොඉඳ,
    රහස් මුමුනා දුවපැන,
    වැහි කලට පාවිච්චියට,
    එක්කාසු කරාපන් බත් ඇට.....

    මටත් ගත්තැකි වේලාපු බත් ඇටයක් එතකොට
    හැබැයි රජෝ ණයට!

    ReplyDelete
    Replies
    1. හි හි ..
      උබ එකතුකරාපන්
      ගස් මුදුන් වල ඉන්න පණු පැටවූ
      දෙන්නේ නැහැ මගේ බත් ඇට ..
      ඒවා අපිට වින්ටරේට කන්න ...

      Delete
  13. සියලු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං