Tuesday, 28 January 2014

'Main Shayar To Nahin'

 1973 තිරගත වෙච්ච බොබී හින්දි චිත්‍රපටයේ මා ආස කරන ගීතයක් උඩ තියෙන වීඩියෝව අහන්න මුලින් ඒක විනාඩි 1.5 ක් වගේ තියෙන්නේ 
ඊළගට දෙවැනි එක අහන්න දෙවැනි එකේ මුල්  තත්පර 30 යවලා බලන්න උපසිරසි එක්ක අහන්න හරිම ලස්සනයි. මං ගොඩක් රස වින්දා ඔයත් විනාඩි 8ක් නැවතිලා ආදරේ ගැන ලිවිච්ච මේ අපූරු ගීතය රස විදින්න කාළය මැවූ වෙනසක අරුමේ බලන්න ..

ෂෝයි නේද ? :)

21 comments:

  1. Replies
    1. ඔව් ඔදතම පිච්චු

      Delete
  2. Replies
    1. අපි සුන්දර දේ බෙදාගෙන විදගමු මල්ලි thanks

      Delete
  3. අඩේ මාත් ආසම සිංදුවක්..

    මාත් කවියෙක් නම් නෙමෙයි.. ඒත් ඉතින් ආදරේ ලගදි කවියෝ නොවෙන්නේ කවුද ඉතින්..

    ReplyDelete
  4. මටත් මැලේ රාලයට හිතුන එකටත් වඩා කියන්න හිතුන...
    මේකි මගේ අම්මගේ වයස එකීයක්ද කොහෙද ඕයි.....

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා ඉපදිලත් නැහැ ආයුබෝවන්ඩ මේවා තිරගත වෙද්දී :)

      Delete
  5. Replies
    1. තේරුම ලස්සනයි නේද

      Delete
  6. ෂා මං අතීතෙට ගියා වේග/.

    ReplyDelete
  7. මම ආදරවන්තයෙක් නෙමෙයි
    ඒත් ඔයාව දැක්ක වෙලේම
    මම නන්න වෙලා ගියා මෙයා...


    මාත් ආසම සිංදුවක් අක්ක

    ReplyDelete
  8. මම කවදාවත් කවි ලියල නැ,
    මම හිතුවේ එළිසමය හැම කවියක තියෙන්න ඕන කියල,
    එහෙම නැ නේද,

    ReplyDelete
    Replies
    1. කවිය කියන්නේ ගොඩක් පුළුල් විශයක්නේ ,, තමන්ට ඕනේ විදියට ලියන්න පුළුවන්, නමුත් මාත්‍රා හරියට හිටින්න , යවහන් දොස් නැතිවෙන්න ,එළිසමය රකින්න වගේ දේවල් අපි කාගෙන් හරි ඉගෙන ගන්න ඕනේ ,, එළිසමය අගට හෝ මුලට තියන්න පුළුවන් ,, ඒ වගේම පද 8 ටම එළිසමය එන්නත් ලියන්න පුළුවන්,, ඔයා කැමතිනම් වැඩි දුර ඉගෙනගන්න මං උදව් කරන්නම්

      Delete
  9. නැගලා ගිය ෆිල්ම් එකක් ඒ කාලේ. අපේ අම්මාගේ ආසම නිලියක් තමයි ඩිම්පල් කපාඩියා.....ඔය සින්දුව ගායනාකරේ ශෛලෙන්දර් සිං කියලා කෙනෙක්. අපේ ටෝනි හසන්, නුවන් ගුනවර්ධන එහෙම ලස්සනට ගායනා කරා.

    ReplyDelete
  10. @අරූ ඒත් මං අදත් ආසයි ,, එකේ තේරුමත් නියමයි ...නුවන් ගුණවර්ධන කියන ඒකත් ඇහුවා , ස්තුති

    ReplyDelete
  11. kumbichchiyek wennata asai matath..

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං