Friday, 14 February 2014

ඔබේ ආදරේ

දවසින් දවස.... 
හෙමින් හෙමින්.... 
ටිකෙන් ටික... 
මොහොතින් මොහොත...
 බැල්මෙන් බැල්ම... 
හාදුවෙන් හාදුව.... 
ඔයා මගේ වුණා...
 හාදුවෙන් හාදුව.... 
බැල්මෙන් බැල්ම... 
මොහොතින් මොහොත...
ටිකෙන් ටික... 
හෙමින් හෙමින්.... 
දවසින් දවස.... 
ඔයා මගෙන් ඈත් වුණා.......



51 comments:

  1. ඔබට සුභ වැලන්ටයින් දිනයක් වේවා....!
    හ්ම්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. හි හි එහෙමත් සුබ පැතුමක් තියේද

      Delete
  2. කවිය කියෙව්වම "වැලන්ටයින් එනකං .." කියන ධනංජය අයියගෙ කෙටි නාට්ටිය මතක් උනා...
    >
    ඔමා , ඔන්න පොඩි add එකක්.. ඔට්ටු නැත්තං අයින් කරන්න.
    පෙබ.22 වෙනිදට ලයනල් වෙන්ට් එකට ගියොත් "වැලන්ටයින් එනකං .." නාට්ටිය බැලුවහැකි කැමති කෙනෙකුට... මෙන්න පෝස්ටරේ..
    "සිහින රඟහල"

    ReplyDelete
    Replies
    1. තැන්කිවු හොඳේ....

      Delete
    2. තැන්කු අයියේ ,, මං කිවේ මගේ හිතවතුන් අතර ඕවට කැමති ආයෝ ඉන්නවා කියලා ,,මේ ඉන්නේ බස්සියෙක්

      Delete
  3. වැලන්ටයින් දවසෙ දුක හිතෙන ඒවා දානවද අෆ්ෆා. ඔන්න හැපි වැලන්ටයින් කිවුවා. :-)

    ReplyDelete
    Replies
    1. ඕකේ කොහෙද අනේ දුක,, ඕක ලෝක සොබාවේ

      Delete
  4. අනේද කියන්නෙ බන්. දුක හිතෙන එවුවා දානෝනෙ.
    මාත් ලිවුවා වැලන්ටයින් මෙවුවා එකක්. මෙතන ඇඩ් එක දාන්නම් හොඳේ කමක් නෑනෙ.

    http://bassigenawathana.blogspot.com/2014/02/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. හැපි වේවා ඉඳගෙන!!!

      Delete
  5. හැපි වැලන්ටයිමක් වේවා බන් :)

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද බන් එවුවා ,, සියා මට ස්ට්‍රෝබෙරි කිලෝ එකක් ගෙනත් දුන්නා

      Delete
    2. ඈ බොලේ සීය කඩෙත් යනවද? :O

      Delete
    3. ඈ බොලේ සීය කඩෙත් යනවද? :O

      Delete
    4. නැහැ මල්ලි උදේ පාර්ක් යද්දී මං ඇහුවා අර මොනාද අනී කියලා බොරුවට :D ඊත පත්තේ අලං ඩුන්නා

      Delete
  6. හැපි මෙව්වා එකක් වෙවා .......(උඩ අය කියලා තියෙන එකක් )

    ReplyDelete
    Replies
    1. හි හි ඔයාටත් එවුවා එකක් වේවා ඉදගෙන

      Delete
  7. දුක හිතෙන වැලන්ටයින් අදහසක්... හැපි වැලන්ටයින් හොඳේ ....

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න නරකයි අනේ

      Delete
  8. අද උම්මා කියක් හම්බවුණැයි.....

    ReplyDelete
    Replies
    1. ගනන වැරදියි නිවැරදි ගණන 1001යි

      Delete
    2. හයියු කට කට ,,කාටවත් කියන්න එපා කිවේ නැද්ද ?

      Delete
  9. ඇතිවීම, නැතිවීම සහ නැවත ඇතිවීමට අපි තනි නමකින් ආමතන්ත්‍රණය කරනවා “ආදරය“ කියලා..ලස්සන අදහසක් මිතුරිය

    ReplyDelete
    Replies
    1. ස්තුති රංග.. ඔය ස්වාභාවේ අවබෝධ කරන් ජිවත් වුණාම ජිවිතේ ලේසි

      Delete
  10. ලස්සන නිර්මානයක් වෙනස් විදියට හිතලා තියෙනවා
    _______________________________________

    අපිත් එක්කත් එකතු වෙන්න http://sinhalahelp.com

    ReplyDelete
  11. ටිකක් අමුතුයි...ගොඩක් හොඳයි...නියමයි...

    ReplyDelete
    Replies
    1. තැන්කු සෙහාන්
      මේ ඒක නෙමේ ඔය බ්ලොග් එකක් ලියනවා නේද ෆොto විතරක් දාලා

      Delete
    2. ෆොටෝ විතරක් දාපු එකක් නම් නෑ...
      තාම ලියන්නේ "සීමිත නැවතුම " විතරයි. එක ෆොටෝ විතරක් තියෙන එකක් නම් නෙමේ...ඇයි ඒ වගේ එකක් දැක්කද?

      Delete
    3. මං දවල් ගිහින් හොයද්දි හම්බුණේ ඒක ,,බලන්න ඉතින් දැන් වත් ලින්ක් එක දෙන්න වටිනවා නේද ? :)

      Delete
    4. හොයාගත්තා මන් ,සමාවෙන්න මට පෝස්ට් මග ඇරිලා ගොඩක් ,

      Delete
    5. එකනේ කිව්වේ...
      :)

      Delete
  12. Replies
    1. නැහැ දිලිනි නිකමට ලියවුනේ අනී.. අපිනම් දුක් වෙයි ඔවුවට හි හි

      Delete
  13. මම කෙල්ලෙකුට කියල ලියුමක් දුන්නේ අද වගේ දවසක, වලන්ටින් කාර්ඩ් එකකුත් එක්ක ,එක මට අපහු දුන්න,

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමද .. මට කවුරුත් දීලා ලෑ අලෙ ,, ගණන් ගල්ල එපා

      Delete
  14. නිර්මාණය හරිම ලස්සනයි , තාත්විකයි . ...මේ ගැන මේ තරම් ලස්සනට නැතත් , ටිකක් කතා කළ මමත් ...

    ReplyDelete
    Replies
    1. ස්තුති,,මං බැලුවා ,,ඔයාගේ බ්ලොග් එක මොකක්ද කීපයක් තිබුණා, ලින්ක් එක දෙන්න අයියේ ..

      Delete
    2. සොදුරු සුව අසපුව ,, මගේ තිඹිරිගෙයි තියෙනවා .. thanks අයියේ . ආදරේ ගැන මන් ලියපු ලිපිය දෙන්නම් වෙලාවක් තිබුනොත් කියවන්න

      Delete
  15. ලස්සනට ලියල තියෙනවා. අපිට කොහෙන්ද සියලා.
    ඔක්කොටම ඔන්න මමත් හැපී වැලන්ටයින් කිව.

    ReplyDelete
  16. @thuma හි හි ඇත්තටම ඕක මන් නිකමට ලිවේ තුමෝ තැනකුයි

    ReplyDelete
  17. ලස්සනයි නංගී! අමුතු රටාවක්! ඔබට සුභ වැලන්ටයින් දිනයක් වේවා!!

    ReplyDelete
  18. @චන්දන
    ඔයාගේ කවි පන්තිය මෙවුවා වගේද අනේ,,කොච්චර අගෙයිද ,,same 2 you

    ReplyDelete
  19. අපිටත් නෝ වැලන්ටයින් බං.. ඒ හන්දා මුකුත් නොකියමි..

    ReplyDelete
  20. ගොඩක් ඇය ලං වෙනවට වැඩිය වේගෙන් ඈත් වෙනවනේ

    ReplyDelete
  21. ඔබමයි ආවේ....ඔබමයි යන්නේ...මා එතනම එහෙමයි.....

    ReplyDelete
  22. ඔයා හුගාක් වෙනස් වෙලා..

    ReplyDelete
  23. dura yanna yanna obe suwanda thawath lan una... "aurudu thunak perum purla lan una api masa thunakin hithannath bari vidihata ath welama giya...

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං