Thursday, 20 February 2014

දම්පාට සිතුවිල්ලක්

බරට..තදට පෙනුණට
දිලිසි දිලිසි ....
බිම වැටුණම තියෙන සද්දේ... 
සද්දෙ සැරට බැලුවට හැමෝම 
ලොකුකරපු ඇස් වලින් ....
නැමිලා අහුලන්න නොවටින 
රුපියලක් ...

---

52 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්............

    ReplyDelete
  2. පරණ එකක් ද කොහෙද...බිම වැටිලානේ තිබිල තියෙන්නේ...දැන් රුපියල් පා වෙනවනේ....

    ReplyDelete
  3. දැන් හිඟන්නෙකුට රුපියලක් දුන්නත් පොර අපිට ඒ රුපියල එක්ක තව දහයක් දෙන කාලේ
    අහ්හ් පින්තුරෙ....

    ReplyDelete
  4. පිස්සු... ඕවයේ වටිනාකම, දන්නෝ දනිති...

    ReplyDelete
  5. හ්ම්ම්ම්…… ඇත්තටම දිස්නෙ දිදී බැබලුනාට. හැමෝගෙම අවධානය දිනා ගත්තට ඇතුලාන්තයෙන් වටිනාකමක් නැතිදේ තමන්ගෙ කර ගන්න, අයිතිකර ගන්න කවුරුත් වෙහෙසෙන්නෑ.

    හරියට ඔය පින්තූරෙ ඉන්න දැරිවියො දෙන්නව කවුරුත් අයිති කර ගන්න හදන්නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය උඩ ඉන්න අපේ ලොක්ක කියල තියෙන්නෙ සුටී සුපියල ගැන වෙන්ටෑ ප්‍රියා,,,, :)

      Delete
    2. හි… ඇත්තට කෙන්ජි අයියෙ මාතලන් අයියා කියන්නා වගේ ඕවයෙත් වටිනාකම දන්නෝ දනිති. :-D

      නෑ නෑ දන්නෝ ගනිති. ;-)

      Delete
    3. නෑ නෑ ප්‍රියා දන්නෝ උක්ත අකාරයට කියති :D
      හැක් හැක්

      Delete
    4. අනිවා,,, ප්‍රියා රස දන්නෝ ගනිති...

      Delete
    5. ආයෙත් අහලා කෙන්ජි අයියෙ "අඹ රස දන්නෝ… මී අඹ කන්නෝ…"

      Delete
    6. නෙදකින් මුන් :(

      Delete
    7. කැත හිත උබලගෙ :D

      Delete
    8. එදත් මන් උඹට කිවුවනෙ අපිට තියෙන්නෙ මල් වගේ හිත් කියලා හි… ;-)

      Delete
    9. ඔව් ඔව් බලාගෙන පරවෙයි මල අර උඩ ඉන්න දෙහි කොල්ලටත් එක්කමයි කිවේ ඉදගෙන

      Delete
    10. මේ මොකක්ද ඔය දෙහි සීන් එක?? මට මීටර් වෙන්නෙම නෑනෙ? :-o

      Delete
    11. අඩෝ පද හදන්ඩ එන්ඩ එපා බන් :D

      Delete
  6. දවසක්
    දං
    දුන්න රුපියලක්
    හිගන්නෙක්ට...
    ඌ කිව්ව
    මට
    ගහගං ඕක
    *****......

    ReplyDelete
    Replies
    1. අන්තිම වචනෙ ටයිප් වෙලා නෑ මලේ. හි… ;-)

      Delete
  7. රුපියල කොච්චර වටිනවද??

    ReplyDelete
    Replies
    1. රුපියලක් වටිනවා. හැක් හැක් ;-)

      Delete
    2. වටින්නෝ දනිති ,දන්නෝ ගනිති

      Delete
    3. ඩොලර් සත 0.8ක් විතර රුපියල වටිනව නේද :D

      Delete
  8. රුපියලත් වටින වෙලාවල් තියෙනවා ඕං ...සතුටුයි අදහසට

    ඇයි ඕකට වෙන රටක කාසියක් තිබුණෙම නැත් ද ????අපි දේශ ප්‍රේමි ජනයා ...

    ReplyDelete
    Replies
    1. පිච්චු කතා කියන්න එපා ඉදගෙන ,, :)

      Delete
  9. අපූරු යි අදහස. දිලිසෙන සියල්ල රත්තරන් නෙමේ නොවැ!

    ReplyDelete
  10. දන්නවද ඒ
    රුපියල..
    රුපියලේ
    පැත්තෙන්
    බලපුවාම
    රුපියලක් තරම්
    වටින බව...!!!

    ReplyDelete
    Replies
    1. :D ඒකත් හැබෑව ,රුපියල හැර වෙන කවුද දන්නේ තරුවෝ

      Delete
  11. මහත්වරුනේ .......
    බලන්න එපා රුපියලේ හැඩරුව.......
    හිතන්න රුපියල නිසා ජීවත් වෙන උන්ගේ ගෙවල් වල
    බඩගින්නේ අඬන පොඩි එවුන් ගැන.....
    ගත වාරු නැති උන්ගේ මවුපියන් ගැන.......
    අතරමං කර පලාගිය උන්ගේම ස්වාමියන් ගැන.....
    තුට්ටුදෙකට ජීවිතය මිල කල කුරිරු සමාජය දෙස....
    රජ මැදුරක ඉපදී සිටියානම්................................

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++

      Delete
    2. අඩේ ඉවාන්, කොහෙද බන් අන්ත්‍රස්දාන උනේ?? :-D

      Delete
    3. රජ මැදුරකම ඉපදෙන්න ඕනේ නැහැ ඉවෝන් .. :D

      අප්පේ කාලෙකින් ඉවාන් සුදු වෙලා මහත් වෙලා ,,,,

      Delete
  12. අපූර්විට ස්තූතියි මේක ශෙයා කරාට

    ReplyDelete
    Replies
    1. මේක නිකමට ලිවේ ,,අර්ථයක් දැනුනාම තුති

      Delete
  13. අනේ බං ඔය උඩ තියෙන ඉන්තූරෙ අයින් කරපංකෝ අක්කේ.
    අකුරු ටික පේන්නේ නෑ.

    ReplyDelete
  14. විශාල යටි අරැතක්! ජයෙන් ජය!!

    ReplyDelete
  15. රුපියලක් හරි වටිනවනේ.එ මැදැ

    ReplyDelete
    Replies
    1. ඒකනේ තඹ දොයිතුවක් වටින්නේ නැති ,බලු වටින්නේ නැති අයත් ඉන්නවනේ

      Delete
  16. අපූරුයි! උඩ තියන රූපයට පමණක් නෙමෙයි තව බොහෝ දේට ආදේශ කරන්න පුලුවනි මේ කවිය.

    ReplyDelete
    Replies
    1. අනිවා බස්සි ,,මට ලියද්දි තව හැගීමක් හිතේ තිබ්බා මන් දන්නවා ඔයාට ඒක තේරුණ බව ,,, නෝට්ටු වගේ ගොඩක් වටිනා නිහඩ මිනිස්සු ඉන්නවා on තරම් කාසි වගේ සාද්දේ නැති

      Delete
  17. රුපියලක්ද දෙකක්ද..
    හරියට පේන්නැ..

    ReplyDelete
  18. හිඟන්නොත් දැන් රුපියල එපා කියනවනේ බං..

    ReplyDelete
  19. ada rupiyalak wela inna hamoma kalin monara kolayak wela inna athi ne?

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං