Saturday, 22 February 2014

බ්ලොග් ෆලෝ කිරීමේ ගැටලුවට පුංචි විසඳුමක්

අලුත් බ්ලොග් වලට ගියාම ෆලෝ කරගන්න බැහැ Join this site ක්ලික් කලාම මොකක්ද අටමගලක් එනවා ..ඒකට විසඳුමක් නැති නිසා මං දැනට සරළ ක්‍රමයක් පාවිච්චි කරලා එහෙම බ්ලොග් ෆලෝ කරනවා. ඔයාලා දන්න ක්‍රමයක් තියෙනවා නම් අපි හැමෝටම දැනගන්න කියන්න හොදේ ,මේ මං දැනට කරන විදිය 



මේ ඊතලෙන් පෙන්නලා තියෙන තැන ක්ලික් කරනවා ඊට පස්සේ මේ පහළ රූපේ වගේ එකක් එනවා 


ඊට පස්සේ ඒකෙ හයිලයිට් කරලා තියෙන follow කියන තැනින් ෆලෝ කරනවා  .

ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා මෙහෙම බෙදාගන්න හිතුවේ .
හැමෝටම සතුට සැනසිල්ල වැඩි වැඩිය ලැබේවා 

25 comments:

  1. ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා . ඒ ඔයාගේ Blogger Dashbord එකට ගිහිල්ලා එතන තියෙන Reding list වලට යටින් තියෙන Add ඔබන්න . එතනට බ්ලොග් එකේ ලිපිනය දාලා follow කරන්න පුලුවන් . එතනට එක සැරේ බ්ලොග් ගොඩක address දාලා උනත් එක සැරේ ඔකොම follow කරන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමේට මාත් කරනවා ,, ඒත් බ්ලොග් එකේ ලින්ක් එක අරන් එතන දානවට වඩා මේක දෙපාරයි ක්ලික් කරන්න තියෙන්නේ ..

      Delete
    2. නදුන් තැන්ක්යූ ,,රිඩින් ලිස්ට් එකෙන් ෆලෝ කරන එකනම් හරිම ලේසි තමයි thanks again

      Delete
    3. මේ විදියට මමත් කරන්නේ අරහෙම හරි නොගියොත්.

      Delete
    4. මමනම් එදා ඉදලම කරන්නෙ ඔය විදිහට තමා, මන් හච් වලින්නෙ කනෙක්ට් වෙන්නෙ, හච් වලින් ෆලෝවර් ගැජට් පෙන්නන්නෙ නෑ ඉතින් ඔය විදිහට තමා එකම පිහිට :D

      Delete
    5. මල්ලි මට හෙල්ප් එකක් ඕනේ ලංකාවට අවම ගන්න සිම් එක ගැන විස්තරයක් ඕනේ

      Delete
    6. රීඩිං ලිස්ට් එක 250ට වැඩි නම් ඔය විදිහට කරන්න බෑ නේද?

      Delete
    7. මමත් කනාවට කරේ ඔය විදිහට , මම බය උන මේ මොකක්ද මගේ එල්ලුනේ කියල.

      Delete
  2. උඩ තියෙන කොමෙන්ට් එකේ තියෙන දේ අදමයි මම දැන ගත්තේ..

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමේ කීපදෙනෙක් පාවිච්චි කරනවා ඔය ප්‍රශ්නේ ආවම ,ඒත් කොපි කරන් යනවට වඩා ලේසි මේ විදියට

      Delete
    2. හම් මමත් දැනගත්තේ අද . මං හිතන්නේ ඔමාය හොදම එක තමයි ''ඩයලොග් ''

      Delete
    3. ඉන්ටර්නෙට් වලටත්? හොදයිද අයියේ මොකද මට ඩොන්ගල් එකක් පාවිච්චිකරන්න වෙනෙන්

      Delete
    4. ඩයලොග් මොබිටෙල් දෙකම නියමයි. ලව් කරනවනං කා එක්ක හරි ඒ කියන්නේ එක්කෙනෙක් එක්ක මල් කඩනවනං හච් ගන්න

      Delete
    5. *බානවානම් ගණන් අඩුම ඩයලොග්!
      *බොග් කියවන්න;ලියන්න;සර්ෆ් කරන්න ගණන් අඩුම හච්.
      2GB - රු.50යි මාසයයි.
      සසිඳුවා ලියල තිබ්බ ඒ ගැන

      Delete
  3. හ්ම්ම් සෑහෙන්න වැදගත්. ස්තූතියි ඔමා.

    ReplyDelete
  4. wadagathma deyak oma akki.thanks kiyala dunnata.

    ReplyDelete
  5. දැනුවත් කිරීමට ස්තූතියි නඟේ!!

    ReplyDelete
  6. හොඳ දැනුවත් කිරීමක්....ස්තූතියි ඔමා...

    ReplyDelete
  7. තැන්කුයි හිටගෙන ඔමයියෝ...

    ReplyDelete
  8. හරි .. මේ විදිහට පුළුවන් වුණා .. ස්තුති

    ReplyDelete
  9. ලංකාවෙ හොද ඩයලොග් මොබිටෙල් දෙක තමයි, මං කියන්නෙ ලාබ එව්ව නෙමේ හොද එව්ව. ඒකෙනුත් ඩයලොග් සුපිරි

    ReplyDelete
  10. හච් වලින් ආවම ෆලෝ කරන එක අව්ලක් ටියන්වන්ම තමයි

    ReplyDelete
  11. මටත් හිටි ගමන් ඕක වෙනවා.. මත් ෆලෝ කරන්නෙත් ඔය ක්‍රමේටම තමයි..

    ReplyDelete
  12. ඔය ප්‍රශ්නෙ මුලින්ම සෙට් වුනු දවස්වල හොල්මන් වගේ..ඊට පස්සේ ඔය කියන විදියට තමයි අපිත් කලේ...

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං