Wednesday, 26 February 2014

සල්ලාලය

පූසෙක්ගේ  වගේ 
දිළිසෙන දුඹුරු පාට  
කතාකරන ඇස් දෙක ....
මාළුවෙක්ගේ  වගේ 
ගඳ ගහන රුධිරය....



ප/ලි 
මේ මං දැන් දැක්කේ මේකේ ඇස් පාටවෙනස් වෙනවාබොලේ

50 comments:

  1. ඇස් වල පාට කෘතිමව වෙනස් කරපුු සල්ලාලයොත් ඉන්නවා……

    ReplyDelete
  2. පරිප්පුවක් කෑවද....?

    ReplyDelete
    Replies
    1. අනේ අනේ ඔයාලත් ඈ...

      Delete
  3. අපි දන්න එකෙක් ගැනද කියන්නේ.... මට නම් සැකයි. සයිබරය ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. මෙවුවා ඔහේ ලියවෙන එවුවා අනී.. අපි මේකේ ඔවුවට නැහැ අනේ

      Delete
  4. දුඹුරු ඇස් මටනම් තියෙනවා හැබැයි.. ;)

    ReplyDelete
  5. ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් දාන්ට ....:D

    ReplyDelete
  6. හ්ම්... බලන්න ඕනේ එහෙම ඇස් තියෙන අය ඉන්නවද කියලා ...

    ReplyDelete
  7. මෙව්වා ලොකු වැඩියි... ඒක නෙවේ. මොකක්ද මේ ගැමුණු ගජබා පැරකුම් කතාව!

    ReplyDelete
    Replies
    1. නිකන් වර්ෂා ,එතකොට ලේසි වෙයි කියලා හිතුණා ,, මේ බලකායවල් එකක ඔයාගේ බ්ලොග් ඒකත් ඇති නැත්නම් මන් ඇතුල් කරන්නම්

      Delete
    2. අපූර්විට ස්කෝලේ නිවාස ටික මතක් වෙලා වත්ද?

      Delete
    3. හි හි හ්ම්ම් හ්ම්ම්

      Delete
  8. මොකෝ මේ එකපාරටම...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අනේ මන්ද

      Delete
  9. ඇස් දුඹුරු හැමෝස එක වගේ නෑ හලිද.....
    මගෙ ඇසුත් දුඹුලු පාගයි අලිද.....?

    ReplyDelete
    Replies
    1. හි හි එහෙනම් හරි

      Delete
  10. දැක්කෙ දැනුයි...
    මුලින්ම දැක්ක නම් දෙයක් කියන්න තිබ්බ...
    දැන් ලේ වල ගද නැති නිසා කියන්න දෙයක් නැත...
    කවුරුත් ඇස් වල පාට වෙනස් වන එක දැකල නැහැ වගේ.... :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් නේද

      Delete
  11. වල් කමත් වෙනස් වේවි එහෙනං

    ReplyDelete
  12. ඈ ..හොදට බැලුවද ?ඔය පාට නෑ (තෙරුණා ද දන්නෙ නෑ )

    ReplyDelete
    Replies
    1. නේ...අපේ නීල නුවන් දෑස් නේ පුත්‍රයා...

      Delete
    2. හි හි පාට නැති උනා සුවද ඇති නෙහ්

      Delete
  13. ඔන්න අපේ ඇස්නම් දුබුරුපාට නැතෝ

    ReplyDelete
  14. මාළුවෙකුයි පූසෙකුයි ක්‍රොස් වෙලාද?

    ReplyDelete
  15. ඕක අපිට ලියපු එකක් නම් වෙන්න බැ.

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං