Friday, 25 April 2014

spirit vs soul

පිනට ...
හිත නම් කැමතිය 
මාංශය අකමැතිය..

පාපෙට ...
මාංශය කැමතිය 
හිත අකමැතිය...


මාංශය ලවා පව් කර 
ආත්මය අපාගත කරන
තොප කවුද 

29 comments:

  1. අපි පින්වන්තයෝ ..... එකනේ මාංශය ලවා පව් කරවලා ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන ඉන්නේ

    ReplyDelete
  2. ම්...................................................................................................................................................................................................................................................................................................................................

    ReplyDelete
  3. අපෙ නම් පාපෙට මාංශෙත් කැමතී හිතත් කැමතී. දැන් පව් කරලම පුරුදු වෙලා. හැක්. :D

    ReplyDelete
  4. සුභ උපන් දිනයක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. ඊයේ මගේ උපන්දිනේ විදෝ

      Delete
    2. ප්‍රමාද වී ලැබෙන සුභපැතුම්

      සුභ උපන් දිනක් වේවා!!!

      Delete
    3. අපෙනුත් ප්‍රමාද සුබ පැතුම් .... සුබ උපන්දිනයක් වේවා!

      Delete
    4. ස්තුති දෙන්නටම

      Delete
  5. පෙරේතයෙක්ද මේ .......

    ReplyDelete
  6. හිත හදාගෙන මාංශය වළඳමි.

    ReplyDelete
  7. මං මාංශ අනුබවය සරීරෙට අවශයයි...

    ReplyDelete
  8. ශරීරයට දුක් දිම පින් කියන එක බුදුන් ප්‍රතික්ෂේප කලා නෙවැ. මද පමණින් සැප දුන්නොත් නිවන් අපූ....btw happy birthday

    ReplyDelete
    Replies
    1. ස්තුති උදිත .... ඔව් ඒත් මැදුම් පිළිවෙතේ නියම අරුත අපේ බොහෝදෙනා දන්නේ නහ

      Delete
  9. මැදුම් පිළිවෙත කාටත් ඇඟට ගුණයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,,,හිත නම් කැමති ඒත් මේ මාන්ශේ එක්කනේ බැරි

      Delete
  10. උත්සාහයක් ගන්නවා... ඒත් 100% ක් තාම සාර්ථක කරගන්න බැරි වුනා ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, ඔහොම යන්

      Delete
  11. කාටවත් කරදරයක් නැතිව ජීවත්වීම තමයි මම දකින, පව් නොකිරීම. පින් ගැන මම දන්නේ නැහැ. හැබැයි යුතුකම් ගැන නම් දන්නවා.

    ReplyDelete
  12. අනේ අපිනම් ඕවට සම්බන්ධ නෑ..පොඩ්ඩක් හොයල බල්ලන..වෙන කෙනෙක් වෙන්න ඇති මයේ හිතේ...

    ReplyDelete
  13. අපි නම් ඕන් ශාක බක්ෂක,

    බී ලේටඩ් බිර්ත් ඩේ විශස්.

    ReplyDelete
  14. අපි නම් හිත හදාගෙන මස් කනවා..............................

    ඒත් මේ කවිය මස් ගැන කියනවාට වඩා හිතට නොඑකග ව වැරදි දේ කිරීම තැන කියනවා කියලයි මට හිතෙන්නේ..... ඇත්ත ද ?????????

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං