Saturday, 3 May 2014

දැනුම්දීමයි (උදව්වක් ඕනේ )


.
.අත්වැරදීමක් නිසා මගේ අතින් "පැරකුම්" කියන බ්ලොග් රෝල රිමුවෙලා . ඒකෙ තිබුණු බ්ලොග් ගැන මතකයක් නැහැ . ඔයාලා කාගේ හරි බ්ලොග් එකක් එතන තිබුනානම් කොමෙන්ට් එකකින් හරි මේල් එකකින් හරි මට කියන්න. සමාවෙන්න

(වැඩිදෙනා ගේන්න ගන්න නිසයි එහෙම හෙඩිමක් දැම්මේ  සොරි 

32 comments:

  1. http://cvpsur.blogspot.com

    විදානේගේ මළදානේ...

    මාතෘකාව මොකක් උනත් එනවා

    ReplyDelete
    Replies
    1. //මාතෘකාව මොකක් උනත් එනවා//

      සිරාවට. ඔන්න විදානෙ 5ක්

      Delete
    2. ඇයි ඩෝ මං .. දේව වරමත් අරං ආවේ :D

      Delete
    3. දේවාව මතක් කරන්නෙපා බොල පත්තරේ. :)

      Delete
  2. Replies
    1. ඔයාගේ එක තියෙනවා නේද අයියේ

      Delete
    2. ආයෙම අහලා. අපි ගජබා කොල්ලො. හරිය. :) :)

      මැසේජ් එකක් තිබ්බා. බලන්න. :)

      Delete
    3. ප්රියා .. උඹේ එක තියනවද ??

      Delete
    4. පොඩ්ඩක් හිටින් ඔහොම මම බලලා කියන්න ………………… ………

      ආ හරි හරි මචෝ තියෙනවා තියෙනවා. එළ. (y) :)

      Delete
  3. http://kurutugegeepota.blogspot.com/ කාලෙකින් මේ පැත්තෙ එනව දැක්කෙ නෑ... තියනවද බලන්නකෝ :)

    ReplyDelete
    Replies
    1. මොකක්හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා , දැන් අලුතෙන් බ්ලොග් දාන්නත් බැහැ, අනේ මන්ද

      Delete
  4. ඕකනේ කියන්නේ සුදීක අද කියලා තෙයෙන්නෙ බැකප් තියාගන්න් කියලා :)

    ReplyDelete
  5. අනේ බොගේ බොග...

    ReplyDelete
  6. අපිනම් රැවටෙයි ඔවට.අපි ආවෙ නැ.

    ReplyDelete
  7. ඇයි බන් බොග් රෝල් වලට ඒම නම් දාල තියෙන්නෙ? හේතුව කියාන්කො.

    ReplyDelete
    Replies
    1. අපිත් රනිල් වගේ පරාක්‍රමබාහුලා තමයි හරිය

      Delete
    2. මට බ්ලොග් රෝල් දාද්දි වර්ගීකරණයක් කරන්න බැරි වුණා. ඊට පස්සේ මටහක තියාගන්න ලේසියට දැම්මේ , නිකන් ඉන්න බැරුවට වගේ බන් :)

      Delete
  8. අපි නම් ගැමුණු (But not Mervin's)

    ReplyDelete
  9. අපි නම් ඔය ඉන්නේ පරිස්සමට..

    ReplyDelete
  10. බොට කරන්න තියෙන එකම දේ ඔය ඔක්කොම අයින් කරලා ආයි අළුතින් නම් දාලා හදන එක.. ඒක ලේසියි හිත හිත ඉන්නවට වැඩිය..

    ReplyDelete
  11. හෙඩිම මොකක් වුනත් රෝලෙ දැක්කගමන් අපි එනවා. හොඳවෙලාවට සඳුමල් ගැමුණු.

    ReplyDelete
  12. ම්... මගේ බ්ලොග් එක නෑ වගේ... http://littleflowerbuds.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එක තාම නෑනේ :(

      Delete
    2. තුෂානි මාර වැඩේ මගේ බ්ලොග් දෙකේම බ්ලොග් රෝල් වලට බ්ලොග් දාපුවම සේව් වෙනුවට වින්ඩෝස් ක්ලෝස් වෙනවා, ඒ වගේම තව කීප දෙනෙක්ම ඒ ප්‍රශ්නේ තියෙන කීවා. ඔයාගේ බ්ලොග් එකේ බලන්න සමහර විට ගූගල් ප්‍රශ්නයක් වෙන්න ඕනේ

      Delete
  13. මගේ බ්ලොගිය නෑ වගේ,

    අලුතෙන් පොස්ටුවක් දාලම බලමු

    ReplyDelete
  14. හේ හේ එහෙනං මෙන්න මගේ බොගත් :D, මගෙත් රෝල හිටි ගමන් පිස්සු නටනවා
    http://sonduruminisa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා සොමියෝ

      Delete
  15. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
  16. මගේ බ්ලොග් එකත් අයින් වෙලා මෙන්න ලින්ක් ඒක
    ස්තුතියි....

    http://vikumperera.blogspot.com/

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං