Tuesday, 16 September 2014

බැලුමක සිර කල සුසුම්

ඇග පුරාම දුවලා දුවලා 
පුංචි කේශ නාළිකා පවා ස්පර්ශ කරපු 
කාබන්ඩයොක්සයිඩ් එක්ක 
මිශ්‍ර වෙලා තියෙන ඔයාගේ ..
ඒ හුස්ම මට මගේ ලගින්ම තියාගන්න ඕනේ හින්දා
එදා ඔයා පුම්බලා එල්ලපු බැලුම් වලින් එකක් 
හොරෙන්ම ගෙදර ගෙනාවා....

34 comments:

  1. Menna horek!!!!!!!
    Ah, na na, herak herak!!!

    ReplyDelete
  2. ඔය කොරල තියෙන්නේ.. හැබැයි සුදෝ වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  3. පුපුරවගන්නෙ නැතුව පරිස්සම් කොරගනින්

    ReplyDelete
    Replies
    1. මං කට්ටෙන් අයින්න හිතං ඉන්නේ බන්

      Delete
    2. සෙලෝටේප් කෑල්ලක් ගහලා ඒ උඩ අැනහං අක්කේ!!!

      Delete
  4. හපොයි... ගේන්න වෙන මොකුත් හම්බුනේම නැතෙයි...
    සෙක් ඉතරක්...
    අපූරුයි කවිය ඈ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හි හි හැමදේටම වඩා හොදයි කියලා හිතිච්ච දේ උස්සන් ආව

      Delete
  5. හි හි පුපුරන්න නොදී පරිස්සම් කොරන්න වෙයි ඈ

    ReplyDelete
    Replies
    1. හුලං බහින ඒකනේ වැඩේ දිලිනි

      Delete
  6. පිම්බෙන සියල්ල බැලුම් නොවේ .. දැන් ඔය බැලුම තියාගෙන කරන දේ කිව්වනම් ,:P
    මේවා හරියන්නේ නෑ නංගි.. මෙව්වා මේ ඔයා කම්මැලි කමට ලියන කවි . දිගට මොනවා හරි ලියන්න වෙනවට , කම්මැලි කමට ලියන මේවා අපිනම් කියවයි හුහ් ...

    ReplyDelete
  7. දැන් එහෙනම් පරිස්සම් කර ගන්න වෙයි

    ReplyDelete
  8. අනෙ හප්පේ කාලෙකට පස්සෙ තිඹිරිගෙට අළුත් කවියක්!!

    බැලුම් පුම්බපු කෙනා දන්නවද දැන් ඕක?

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ලිවුවේ කොහෙටවත් නැති බලිකුරුට්ටක් නේ අයියේ,,

      පුම්බපු කෙනා දන්නේ නැහැ

      Delete
  9. සතියක් විතර බැලුම බුරුල් කර කර චුස් චුස් ගාලා කේෂනාලිකා වල දුවන්නම කාබන් ඩයිඔක්ස්යිඩ් ටික ගහගන්න. නැත්නං අන්තිමේ හුලං ගිහින් කියල කියන්න එපා..

    ReplyDelete
  10. වෙන කොහෙට හරි බැලුමේ හුලන් ටික එකතු කරගන්න.
    බැලුමෙම තිබුනොත් අන්තිමට මොකුත් ඉතුරු වෙන එකක් නෑ.

    ReplyDelete
  11. ඔච්චර බලාපොරොත්තුවලින් පුරෝගන්න එපා හිත.. පිපිරේවි බැළුමක් වගේ... අගෙයි ආදරේ අකුරු කරපු හැටි

    ReplyDelete
    Replies
    1. පාරේ පොඩිලමයෙක් බැලුමක් ගෙනියනවා දැකලා ලියන්න හිතුනේ යාලු,,, ස්තුති

      Delete
  12. බැලුම ගෙනාවේ හුලනුත් එක්කද .....?

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කේ මන් කිවුවේ "ඔයා පුම්බපු බැලුම" කියලා,, හොද නැහැ ඔයා :(

      Delete
  13. ඔබේ සුසුම
    මේ ළඟමයි
    ඒත් දුරයි
    අනේ මන්දා
    මේ රබර්

    ReplyDelete
  14. බැලුමක් ම කියලා ෂුවර් ද?

    ReplyDelete
  15. ඒ හුස්ම
    කොච්චර වයිර කරනව ඇත්ද,
    බැලුමට
    ආයෙමත් ඒ සිරුරට ලං වෙන්න නොදී,
    පේන මානෙම සිරකරගෙන ඉන්නවට..
    :)

    ReplyDelete
  16. ටික දවසක් යනකොට කොයි බැලුමෙත් හුලං යනවා....
    පට්ට...

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං