Tuesday, 24 March 2015

ස්ථුල තාවයට ආයුබෝවන් කියන්න ලෑස්ති වෙන්න.

සතියෙන් බර අඩු කරගන්න කැමතිද?(General Motors: Weight Loss Diet Program)



තමයි බ්ලොග් අඩවියේ නම. ඔයාලත් ගිහින් කියවල බලන්න 
නිරෝගීමත් ජීවිතයකට ගොඩක් දේවල් එතන තියෙනවා. 
බ්ලොග් කරු හඳුන්වා දී තිබෙන දින 7 ආහාර පාලන වැඩසටහන මාත් ඊයේ පටන් ගත්තා,දැනටම යම් වෙනසක් දැනෙනවා.. අවුරුදු ගාණක් බර අඩුකරගන්න බැරිව දගලන අයට හොඳ විසඳුමක් .. ඉතින් ගිහින් කියෝලම බලන්න
ප/ලි 
මේ යට තියෙන සුදු කොටුව ඇතුලේ ලින්ක් එක,,

----------------------------------------------

6 comments:

  1. කියවමි.. කියවමි..

    ReplyDelete
  2. මමත් කියවමි .

    ReplyDelete
  3. මේ වෙනකොටත් කියවමි
    නොකයවන අයට වැදගත් වේවි
    මං හිතන්නෙ සැහෙන පරණ බොලොග්ගුවක්

    ReplyDelete
  4. කියෙව්වා... ලින්ක් එක පරිස්සම් කර ගත්ත.. දෙන්න ඕනෙ අයට දෙන්න..

    ReplyDelete
  5. කියෙව්වා. එල්ලාගත්තා. හරිම වටිනවා. ඔමාටත් ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  6. මාත් කියෙව්වා ෂෙයා කළා

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං