Tuesday, 10 March 2015

we can only learn to love by loving


සතුටින් දිළිසෙන ඒ දෑස්  මතින්  වෑහෙන ආදර ගඟේ මොහොතක්  ගිලෙමි..  
ටැප්  වතුර පාරට අහුවෙන සබන් පෙන මතින් මතුවෙන 
 රෝම පිරුණු ඒ  පිරිමි අත් වේගවත්ය....
ඔයා  කඩාගන්නේ නැතුව 
  පරිස්සම් කරගන්න බලන්න... 
ඔහු කියයි..
හැම දාම ඔහුටම කරන්න හැර බලා ඉන්න බැරි තැන 
මා බලෙන් ඔහුව තල්ලු කර අත් තෙත් කර ගත්තත් ඔහු නෙමේ මට දෙන්නේ 
අද මං කරන්නම් ස්වීටි
...හෙට  ඔයා.... හෙටත්  ...අද මං හෙට ඔයා...
ඊයෙත්  එහෙම්මමයි 
හැම දාම ඔයා... ඔයා ඇයි මෙච්චර මට ආදරේ .... 
අහන්න හිතෙන වාරයක් ගානේ නාහා  ඉන්නේ මුරණ්ඩු කමටද ...
 නෑ ඒ ආදරේට තියෙන ලෝබ කමට ... ...
..
..
නේල් ආර්ට් එක දැම්මට  පස්සෙත්  
දිගටම එයාම පිඟන් කෝප්ප හෝදයිනේ මට මොකෝ 


22 comments:

  1. මම නම් ඇත්තටම එහෙම කෙනෙක්..........
    මුකුද කියන්නෙ උයා................ :) :)

    ReplyDelete
    Replies
    1. චෝයි අනා.... උයන්නත් දන්නෝ නේද :D

      Delete
  2. මුල් ටික කියවද්දී මගේ වල් සිත ටිකක් කීරි ගැසුනද........
    මැද කොටසට එද්දී.......වෙන සිං එකක් කියා වැටහුනා......
    කෙසේ වෙතත් දිගු නිහැඩියාවකින් පසුව උවද........
    ඔබේ සිතිවිලි අකුරු කොට .....ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය අඩු වී නොමැති බව කිව යුතුයි......
    උයා මාව බැන්දොත්.....සියලු දේ සෝදමි......මෙමා....

    ReplyDelete
    Replies
    1. හි හි thanks හොඳේ... අපි බලමු නේද ... අනාගතේ කොහොම වෙයිද කවුද දන්නේ අනේ.. හිනාවෙලා ඉමු හොඳේ

      Delete
  3. හොඳආදර කයියක්

    ReplyDelete
  4. ලස්සනයි.....
    ජය වේවා....

    ReplyDelete
  5. "ඔයා රෙස්ට් කරන්න.මම සෝදන්නම්..."
    "එතකොට ඔයාගෙ නේල් ආර්ට්ස්..?"
    "ඊට වඩා ඔයා රෙස්ට් කරන එක වටිනවා"
    මම හොයන්නෙ මෙහෙම කෙනෙක්.. අයෙ බොරු මොකටෙයි..
    හෙහ් හෙහ් හේ..

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නා කොහොමටවත් ගැලපෙන් නෑ ඒකියන්නේ

      Delete
    2. ඒකනෙ... එකම විදිහටනෙ හිතන්නෙ..

      Delete
    3. හි හි ඇත්තටම ගැලපෙන්න නම් දෙන්නා හිතන්න ඕනේ තනිකරම විරුද්ද අතට

      Delete
  6. මාවත් පිඟානක් වගේ, කාලා ඉවරවෙලා හේදුවනේ ඔයා

    ReplyDelete
  7. මම හිතුවා මේ වෙන මොකක් හරි සීන් කෝන් එකක් කියලා..

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයාලා හිතන්නේ ඔහොම්මම තමයි ඉදගෙන

      Delete
  8. හි..හි.. නේල් ආර්ට් එක තියෙනකන් හොඳයි

    ReplyDelete
  9. @තුෂානි හැම සතියටම සැරයක් අලුත් එකක්

    ReplyDelete
  10. ටික දවසක් චෑන්ස් එකක් දෙන්න කියල බැලුවේ

    ReplyDelete
  11. කඩා ගන්නෙ නැතුව පරිස්සම් කරගන්න .( නේල් ආර්ට් ). තුක් විතරක් මගෙ කැත හිත!

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

ඊයේ පෙරේදා ලියපුවා

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං